Sri Lanka's Best Cinema Portal

 

Aashiqui 2 – ආශිකී 2 (2013) Download DVDRip 698MB

1
Posted June 11, 2013 by in Drama

Rating

Plot
B


Acting
A-


Directing
A-


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 132 Min
 
Release Date: 26 April 2013 (India)
 
IMDb Rating: 7.3/10 from 3,970 users
 
Bottom Line

මෑතකදී තිරගත වීම ඇරඹුනු තවත් ලස්සන ආදර කතාවක් තමයි ආශිකී 2 චිත්‍රපටය.  චිත්‍රපටයේ කතාව, රූප රචනය මෙන්න සංගීතය අතින්ද ඉහල මට්ටමක සිටින මෙම චිත්‍රපටය ආදර කතා කැමති බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ චිත්‍රපටයක්. රාහුල් කියන්නේ ඉන්දියාව පුරා ප්‍රසිද්ධ ගායකයෙක්. ඒත් ඔහු දරණු විදියට බීමත්කමට ඇබ්බැහි වූ කෙනෙක්. බීමත්කම නිසාම එයාට එයාගේ ජනප්‍රියත්වය, මිල මුදල්, රසික රසිකාවියන්ගේ […]

by Cinema.lk
Full Article

මෑතකදී තිරගත වීම ඇරඹුනු තවත් ලස්සන ආදර කතාවක් තමයි ආශිකී 2 චිත්‍රපටය.  චිත්‍රපටයේ කතාව, රූප රචනය මෙන්න සංගීතය අතින්ද ඉහල මට්ටමක සිටින මෙම චිත්‍රපටය ආදර කතා කැමති බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ චිත්‍රපටයක්.

රාහුල් කියන්නේ ඉන්දියාව පුරා ප්‍රසිද්ධ ගායකයෙක්. ඒත් ඔහු දරණු විදියට බීමත්කමට ඇබ්බැහි වූ කෙනෙක්. බීමත්කම නිසාම එයාට එයාගේ ජනප්‍රියත්වය, මිල මුදල්, රසික රසිකාවියන්ගේ ආදරය කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගන්නවා. ඒත් බීමත්කමට තදින්ම ඇබ්බැහි වූ කෙනෙක් නිසා ඔහුට බීමත්කම අතහරින්නට හැකි වෙන්නේ නැහැ. දවසක් බාර් එකකදී දුප්පත් තරුණියකගේ ගීතයක් රාහුල්ට අසන්නට ලැබෙනවා. ඒ කටහඬට වශීවන රාහුල් ඒ තරුණියට පොරොන්දුවක් වෙනවා. ඒ දවසක ඇයව සුපිරි තාරකාවක් කරවන බවට යි. මේ අසරණ තරුණිය රාහුල්ගේ වචන විශ්වාසකර පැරණි රැකියාවත් අතහැර නගරයට එනවා. ඒත් රාහුල් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරාවිද? මොවුන් පෙම්වතුන් බවට පත් වේවිද?

g35780795952Hum-Mar-Jayenge-Aashiqui-2-Video-DownloadHum-Mar-Jayenge-Aashiqui-2-DownloadHum-Mar-Jayenge-Aashiqui-2-Movie-DownloadFree-Download

image
image
image
image
image
image
image
image
image
image

DOWNLOAD

Share

About the Author

Cinema.lk


  • Dilshan

    Download link?