Sri Lanka's Best Cinema Portal

 

Abraham Lincoln: Vampire Hunter

0
Posted October 15, 2012 by in Action

Rating

Plot
B+


Acting
A-


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 105 min
 
Release Date: 22 June 2012
 
IMDb Rating: 6.2
 
Bottom Line

ජිවිතයත් මරණයත් අතර පවතිනුයේ එක් නිමේෂයක් පමණි.

Story Line

වැම්පයර් චිත්‍රපට වලට කැමති අයට බලන්න පුළුවන් අලුත් චිත්‍රපටයක් තමයි Abraham Lincoln: Vampire Hunter කියල කියන්නේ.මේ චිත්‍රපටයේ කතා නායකයා තමයි අපි කවුරුත් දන්න ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වු Abraham Lincoln.වයස අවුරුදු 9 දි කුඩා ලින්කන්ගේ මව Jack Barts නැමති වැම්පයර් කෙනෙක් අතින් ඝාතනය වෙනවා.තම මවගේ මිනීමරුවාගෙන් පලිගන්නට සිතා ගන්නා ලින්කන් තමන්ගේ අතට හුරුපුරුදු ගස් කපන පොරව ඒ සඳහා යොදා ගන්නවා.ඔහුට මේ සඳහා ක්‍රම ශිල්ප කියල දෙන්නේ  Henry Sturgess නැමත්තෙක්.දිනෙන් දින තරුණ වියට පැමිණෙන ඔහු දහවල් කාලයේ නීතිඥවරයෙකු ලෙස වැඩ කරන අතර රාත්‍රී කාලයේදී මේ රුඳුරු වැම්පරයන් සොයා වීදී සරනවා.

Screen Caps

Groofs

චිත්‍රපටය පුරා ස්ථාන කිහිපයකදීම ඒබ්‍රහම් ලින්කන් සිය ඇස් පෙනීම සඳහා සිවි කාච භාවිත කරන බව දර්ශන වලින් හෙළි වේ.

Download

Download Now (Torrent) : Abraham Lincoln: Vampire Hunter (2012) DVD (705 Mb)
Download Now (Torrent) : Abraham Lincoln: Vampire Hunter (2012) BluRay ( 750 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට  හා සංවේදී පුද්ගලයින්ට නුසුදුස ය.
FAQs
ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent
Share

About the Author

Cinema.lk A