
Abraham Lincoln: Vampire Hunter
Quick Stats
Genre: Action, Fantasy, Horrorජිවිතයත් මරණයත් අතර පවතිනුයේ එක් නිමේෂයක් පමණි.
Story Line
වැම්පයර් චිත්රපට වලට කැමති අයට බලන්න පුළුවන් අලුත් චිත්රපටයක් තමයි Abraham Lincoln: Vampire Hunter කියල කියන්නේ.මේ චිත්රපටයේ කතා නායකයා තමයි අපි කවුරුත් දන්න ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වු Abraham Lincoln.වයස අවුරුදු 9 දි කුඩා ලින්කන්ගේ මව Jack Barts නැමති වැම්පයර් කෙනෙක් අතින් ඝාතනය වෙනවා.තම මවගේ මිනීමරුවාගෙන් පලිගන්නට සිතා ගන්නා ලින්කන් තමන්ගේ අතට හුරුපුරුදු ගස් කපන පොරව ඒ සඳහා යොදා ගන්නවා.ඔහුට මේ සඳහා ක්රම ශිල්ප කියල දෙන්නේ Henry Sturgess නැමත්තෙක්.දිනෙන් දින තරුණ වියට පැමිණෙන ඔහු දහවල් කාලයේ නීතිඥවරයෙකු ලෙස වැඩ කරන අතර රාත්රී කාලයේදී මේ රුඳුරු වැම්පරයන් සොයා වීදී සරනවා.
Screen Caps
Groofs
චිත්රපටය පුරා ස්ථාන කිහිපයකදීම ඒබ්රහම් ලින්කන් සිය ඇස් පෙනීම සඳහා සිවි කාච භාවිත කරන බව දර්ශන වලින් හෙළි වේ.
Download
Download Now (Torrent) : Abraham Lincoln: Vampire Hunter (2012) DVD (705 Mb)
Download Now (Torrent) : Abraham Lincoln: Vampire Hunter (2012) BluRay ( 750 Mb)