Sri Lanka's Best Cinema Portal

 

All Things Fair – ඕල් තින්ග්ස් ෆෙයාර් (1995) – Watch now

0
Posted June 18, 2013 by in 18+

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 130 min
 
Release Date: 8 March 1996
 
IMDb Rating: 6.9
 
Bottom Line

ඒත්…..ප්‍රශ්ණේ තියෙන්නේ එතැන නෙවෙයි…….ඇය ස්ටිග්ගේ ගුරුවරිය.

by Cinema.lk A
Full Article

අවුරුදු 15 කියන්නේ කුඩා ළමයෙක් නව යොවුන් වියට පා තබන සුන්දර කාල සමයක්.මේ කාල වකවානුවේ දී බොහෝ දෙනා නොයෙක් විපර්යාස වලට භාජනය වෙනවා.ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති ආකර්ෂණය වැඩි වන්නේ මෙන්න මේ අවධියේදීයි.ඒ අයුරුන්,ජීවිතයේ ගැහැණියක් ගැන උපන් ආශාවක් පසුපස හඹා යන කුඩා තරුණයෙක් තමයි ස්ටිග්.ඔහුගේ වයස අවුරුදු පහලොවයි.ඔහු ආදරේ කරන්නේ වයස අවුරුදු 37 ක් වන විවාහපත් ස්ත්‍රියකට.ඇයගේ රූපශ්‍රීයට මේ කුඩා කොලු ගැටයා වශී වෙනවා.ඇය භාවිතා කරන උපකරණ වලට පවා මොහු ඇලුම් කරන්න පටන් ගන්නවා.දිනක් මොවුන් දෙදෙනා පාලු ගබඩා කාමරයක තනි වෙනවා.ස්ටිග් මේ ස්ත්‍රීය ගැන උමතුවෙන් පසු වෙන තරුණයෙක්.ඇයත් තම බීමත් ස්වාමියා නිසා ස්වාමියෙකුගේ පහස නොලත් ගැහැණියක්.මේ හමුවීම මොවුන් දෙදෙනා අතරේ නමක් නැති,තේරුමක් නැති අසම්මත ආදර කතාවකට ඉඩ හසර සලසනවා.

ඒත්…..ප්‍රශ්ණේ තියෙන්නේ එතැන නෙවෙයි…….ඇය ස්ටිග්ගේ ගුරුවරිය.

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2