Sri Lanka's Best Cinema Portal

 

Always (2011) – Download

1
Posted October 10, 2012 by in Drama

Rating

Plot
A


Acting
A


Directing
A-


Costume
A


Total Score
A

13/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 108 min
 
Release Date: 20 October 2011
 
IMDb Rating: 6.9
 
Bottom Line

ආදරයට සිමා මායම්,වර්ණයන්,කුල මල නොමැත,ආදරය කිරිමට අවශ්‍ය වන්නේ ආදරයම පමණි

Story Line

Cheol-min කියන්නේ හිටපු බොක්සිං ශූරයෙක්.ඔහු බොක්සිං ක්‍රිඩාවට සමු දීලා සුළු සුළු රැකියාවන් වල යෙදෙමින් ජිවත් වෙනවා.දිනක් ඔහු රැකියාව කරන වෙළඳ සැලට රූමත් තරුණියක් පැමිණෙනවා.ඇය පැමිණෙන්නේ රාත්‍රි කාලයේයි.ඇය පැමිණි විගසම සෙවිල්ලක්,බැලිල්කින් තොරව ඇය අර තරුණයට ඇය ගෙනා සියලුම දේවල් එකින් එක දෙන්න පටන් ගන්නවා. Cheol-min පුදුමයෙන් ඇය දිහා බලනවා.ඇය අන්ධ තරුණියක්.ඇය මේ වෙළඳ සැලට පැමිණෙන්නේ ඇගේ සියා මුණගැහෙන්න.හැමදාම රෑට ඇය මෙ‍ලෙස පැමිණෙන්නේ රූපවාහිනිය නරඹන්න.ඇත්තටම කිව්වොත් රූපවාහිනියේ යන කතා ඇයට බලන්න බෑ.ඇය ඒවා අහනවා.කෙසේ වෙතත් අද නම් එතැන ඇගේ සීයා වෙනුවනට ඉන්නේ අර තරුණයා.ඔහු ඔහුගේ හඩ අවදි කරනවා.ඒ හඩ වෙනස් නිසා ඇය එක පාරටම තිගැස්සෙනවා.අර තරුණයාට දුන්න දේවල් ඇය නැවත රැගෙන ගොඩාක් දුකෙන් ඇය පිට වෙලා යන්න හදනවා.තරුණිය පැමිණි කාරණය වටහා ගත් Cheol-min ඇය නැවත කැදවාගෙන අවුත් ඇයට රුපවාහිනිය දමා දෙනවා.මෙන්න මෙහෙම Jeong-hwa ගෙයි Cheol-minගෙයි ආදර අන්දරය පටන් ගන්නවා.

මෙලෙස දිග හැරෙන Always කොරියානු සිනමා සිත්තම පුරා විනාඩි 108ක් දිවෙන ඉතා සංවේදී කතාවක් රැගත් අපුර්ව නිර්මාණයකි.මේ නිර්මාණයේ රසය සම්පුර්ණයෙන්ම විද ගැනීමට භාගත කර ගනිමින් නරඔන්න.






Download Now (Torrent) : Always 2011 DVDRip 480p (372 Mb)
Download Now (Torrent) :Always.2011.DVDRip.XviD (1.47 Gb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk A


  • janaka

    ඇත්තටම ලස්සන ආදර කතාවක්. ඇයි ලංකාවේ මේ වගේ ෆිල්ම් කරන්න බැරි. කොපි කරත් හරියකට කරන්නේ නෑ.. මේක 6 පාරක් බැලුවා. ඒ තරම් ලස්සනයි.