Sri Lanka's Best Cinema Portal

 

[18+] American Pie: American Reunion (2012)

0
Posted October 22, 2012 by in 18+

Rating

Plot
B-


Acting
B


Directing
B


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 113 min
 
Release Date: 6 April 2012
 
IMDb Rating: 6.9
 
Bottom Line

එන්න……ඇති තරම් හිනාවෙන්න

by Cinema.lk A
Full Article

මෙවර ඔබ හමුවට ගෙන එන්නේ American Pie චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය American Reunion චිත්‍රපටයයි.මෙම චිත්‍රපටයේ එක් විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි මුල් චිත්‍රපට ත්‍රිත්වයෙහි සිටින Jim,Oz,Kevin,Stifler සහ Finch යන මිතුරන් පස් දෙනාම මේ චිත්‍රපටයේ දක්නට ලැබීමයි. හැබැයි ඉතින් High School එකේ ඉන්න කාලේ වගේ නෙවෙයි දැන් මේ අය ගොඩාක් වෙනස් වෙලා. Jimටයි Michelleටයි දැන් ළමයිනුත් ඉන්නවා.Oz රූපවාහිනි ආයතනයක සුප්‍රසිද්ධ නිවේදකයෙක්.හැබැයි  Stiflerගේ වැඩ නම් එදා වගේම තමයි.කොහේ ගියත් ගෑණු ළමයෙක් පස්සෙන් එල්ලිලා යනවා.ලොකු ආයතනයක වැඩ කරාට මොකද ඒ කාලේ කරපු වැඩමයි තාමත් කරන්නේ.

වසර ගනනවකට පස්සේ Jim,Oz,Kevin සහ Stifler යන මේ අය නැවතත් හමුවෙලා විවේකි සතියක් ගත කිරිමට සැලසුම් කරනවා. Stifler ගෙයි Finch අතරයි තියෙන පරණ කෝන්තරය නිසා මේ නිවාඩුවට Finchට කතා නොකර ඉන්නයි සියලු දෙනා කතා කර ගන්නේ.ඒත් වැරදීමකින් යැවුනු ඊ මේල් පණිවිඩයක් නිසා Finch මේ බව දැන ගන්නවා.කට්ටය අතරේ මොන තරහ මරහා තිබුණත් මේ හැම දෙනාම නිවාඩුව ගත කරන්න මිචිගන් වලට යනවා.පටන් ගැන්මෙ පටන්ම ඇති තරම් හිනා විය හැකි ජවනිකාවන්ගෙන් පරිපුර්ණ මේ චිත්‍රපටය බලන්න පුළුවන් ලොකු අයට විතරයි.මොකද මේක Unrated චිත්‍රපටයක්. American Pie 1, American Pie 2 සහ American Pie 3 මෙන් මොවුන් පස් දෙනාගේ අපුරු වැඩ නිසා මේ චිත්‍රපටයටද අමුතු ආකර්ෂණයක් ලැබී තියෙනවා.හැබැයි මේ යාලුවන් නිවාඩුව ගත කරන්නේ කොහොමද කියල දැනන්න ඕනේමනම් මේ චිත්‍රපටය භාගත කර ගෙන බලන්නම වෙනවා.

Screen Caps

Download

Download Now (Torrent) : American Reunion[2012] BRRip (706 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs
ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent
Share

About the Author

Cinema.lk A