Sri Lanka's Best Cinema Portal

 

Antboy – ඇන්ට් බෝයි(2013)

0
Posted March 24, 2014 by in Action

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Release Date: 6 April 2014 (USA)
 
IMDb Rating: 5.9
 
Bottom Line

පුංචි කූඹියෙක් කළ හදියක්….ඇන්ට් බෝයි

by Cinema.lk A
Full Article

සුපිරි වීර කතා අතර මෙවර හොලිවුඩය බබළවන්න සුදානමින් සිටින නවතම සිනමා සිතුවම තමයි “ඇන්ට් බෝයි“.අපි කවුරුත් දන්න “ස්පයිඩර් මැන්“ට වුනු විදියේම කතාන්දරයක් අඩංගු මේ චිත්‍රපටයේ ද කුඩා ළමයෙකුට ජාන තාක්ෂණයෙන් වැඩිදියුණු කරනලද කුහුඹුවකු දෂ්ඨ කරනවා.මේ හේතුවෙන් ඔහු අසමසම ශක්තියකින් හෙබි කොලුගැටයෙක් බවට පත්වෙනවා.මේ කතාව වෙනත් සුපිරි වීර කතාවගේ පෙනුනට මෙහි වෙන චිත්‍රපටයන්ට වඩා හාස්‍යය ගැබ් වෙලා තියෙනවා.මේ වසරේ අප්‍රේල් මස ලොව පුරා තිරගත කිරීම් අරඹන මෙම චිත්‍රපටය කුඩා ළමුන් අතරේ ජනප්‍රිය නිර්මාණයක් වනු ඇත.

antboy-plakat1

Share

About the Author

Cinema.lk A