Sri Lanka's Best Cinema Portal

 

Argo (2012)

0
Posted February 27, 2013 by in Drama

Rating

Plot
A


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 120 min
 
Release Date: 12 October 2012
 
IMDb Rating: 8.0
 
Bottom Line

මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේදී හොඳම චිත්‍රපටය ලෙසින් අභිෂේක ලැබු ආර්ගෝ නම් සිනමා කෘතිය ගැන කතා කරන්නයි දැන් අප සුදානම් වෙන්නේ.වර්ෂ 1979 දී ඉරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටි සේවක මණ්ඩලයෙන් 50 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යාමේ සිද්ධිය පාදක කර ගනිමින් තමයි මේ චිත්‍රපටය ගොඩනගලා තියෙන්නේ.මෙසේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටින හය දෙනෙකු බේරී පලා අවුත් කැනඩා […]

by Cinema.lk A
Full Article

මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේදී හොඳම චිත්‍රපටය ලෙසින් අභිෂේක ලැබු ආර්ගෝ නම් සිනමා කෘතිය ගැන කතා කරන්නයි දැන් අප සුදානම් වෙන්නේ.වර්ෂ 1979 දී ඉරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටි සේවක මණ්ඩලයෙන් 50 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යාමේ සිද්ධිය පාදක කර ගනිමින් තමයි මේ චිත්‍රපටය ගොඩනගලා තියෙන්නේ.මෙසේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටින හය දෙනෙකු බේරී පලා අවුත් කැනඩා තනාපති කාර්යාලයේ සැඟවෙනවා.

එම සය දෙනාගේ කණ්ඩායම, රහසින් ඇමෙරිකාවට ගෙන ඒමේ සැලසුම සෑදීම, ටෝනි වෙන්ඩේස් නමැති සී.අයි.ඒ. විශේෂඥයෙකුට පැවරෙනවා.මේ සැලසුම කෙසේද සිදු කරන්නේ යැයි කල්පනා කරමින් හුන් මේ C.I.A නිලධාරීයාට ගණ දෙවි නුවණ පහළ වෙනවා.කැනේඩියානු චිත්‍රපට සමාගමක් ඉරානය පසුබිම් කරගෙන “ආර්ගෝ“ නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කරන්න යන බව ඔහු සොයාගන්නවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ටෝනී තානාපති කාර්යාලයේ සැඟව සිටින ඇමෙරිකානුවන් සය දෙනා කැනේඩියානු චිත්‍රපට කණ්ඩායම සේ (සැබෑ පුද්ගලයින්ට අනුරූපව) වෙස් ගන්වා ඉරානයෙන් ඉවත් කරවා ගැනීමට කටයුතු දියත් කරනවා.

සෑම මොහොතක්ම කුතුහලයෙන් යුක්ත වු මේ චිත්‍රපටය ඔබව වෙනමම ලෝකයක් වෙත ගෙනයන අයුරින් නිමවා තිබෙනවා.ඉතින් මේ චිත්‍රපටය භාගත කරගෙන නරඹා මේ සිනමා නිර්මාණයේ රසය ඔබත් විදගන්න

Argo_2012

argo

Share

About the Author

Cinema.lk A