Sri Lanka's Best Cinema Portal

 

Awarapan (2007) – පිස්සුව

0
Posted October 30, 2012 by in Action

Rating

Plot
B+


Acting
B+


Directing
A


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 120 Min
 
Release Date: 29 June 2007 (India)
 
IMDb Rating: 7.1/10 from 1,355 users
 
Bottom Line

2007 වසරේදී තිරගත වුනු මේ චිත්‍රපටය ඉන්දියාවේ හා පකිස්ථානයේ සම නිෂ්පාදනයකි. මේ චිත්‍රපටය සඳහා Imran Hashmi හා Shriya Saran රංගනයෙන් දායක වෙනවා. Dhoom1,2, Gangster, Jannat 1,2, Race, Singh is Kinng, Love Ajj Kal වැනි සංගීතමය අතින් අතිශය ජනප්‍රියත්වයට පත් උන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කරපු Pritam විසිනුයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ. Imraan Hashmi මේ චිත්‍රපටයේ දී […]

by Cinema.lk
Full Article

2007 වසරේදී තිරගත වුනු මේ චිත්‍රපටය ඉන්දියාවේ හා පකිස්ථානයේ සම නිෂ්පාදනයකි. මේ චිත්‍රපටය සඳහා Imran Hashmi හා Shriya Saran රංගනයෙන් දායක වෙනවා. Dhoom1,2, Gangster, Jannat 1,2, Race, Singh is Kinng, Love Ajj Kal වැනි සංගීතමය අතින් අතිශය ජනප්‍රියත්වයට පත් උන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කරපු Pritam විසිනුයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ.

Imraan Hashmi මේ චිත්‍රපටයේ දී පණ පොවන්නේ ශිවම් නම්  මැරයෙකුගේ චරිතයකටයි.  ශිවම් කියන්නෙ අමුතුම විදිහකට ජීවත් වෙන කෙනෙක්. එයා එහෙම අමුතු විදියකට ජීවත් වෙන්නත් හේතුවක් තියෙනවා. මෙහෙම ජීවත් වෙද්දී ශීවම්ට අමුතුව විදියේ වැඩකට අතගහන්න සිද්ධ වෙනවා. මොකක්ද මේ වැඩේ. ඒ දේ අතරතුරේදී ඔහුට මුහුණපාන්නට සිද්ධ වෙන දේවල් මොනවාද?

Screen Caps

Download

Download Now (Torrent) : Awarapan (2007) 720p BRrip (756 Mb)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk