Sri Lanka's Best Cinema Portal

 

[18+] B.A. Pass – බී ඒ පාස් (2012) – DVDRip 700.69 MB

Posted September 25, 2013 by in 18+

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
 
 
Bottom Line

කාමයෙන් මුසපත් වු ගැහැණියක්..එය ආදරයයි රැවටුණු සිසුවෙක් ….බී ඒ පාස්

by Cinema.lk A
Full Article

අවාසනවන්ත ලෙස තම දෙමව්පියන් රිය අනතුරකින් මිය යාමෙන් අනතුරුව මුකේෂ් දිල්ලියේ සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණෙන්නේ නව ජිවිතයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙනි.එහිදි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන මුකේෂ් හට වැඩි මිතුරු ඇසුරක් පවතින්නේ නැත.ඔහු ලැජ්ජාශිලි තරුණයෙකි.දිනක් තම ඥාති නිවසේ පැවැත්වෙන උත්සවයකට පැමිණෙන සාරිකාට මුකේෂ් දැක ගන්න ලැබෙනවා.සාරිකා මුකේෂ් වඩා වයසින් වැඩිමහල් විවාහක ස්ත්‍රියක්.ඇය තමන්ගේ පහත් ආශාවන් මුදුන් පමුණුවාගන්න මේ තරුණයාව පාවිච්චි කරනවා.කතාව පටන් ගන්නේ මෙතැන් සිටයි…

image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Share

About the Author

Cinema.lk A