Sri Lanka's Best Cinema Portal

 

Bad Grandpa – බෑඩ් ග්‍රැන්ඩ් පා (2013)

1
Posted October 31, 2013 by in 18+

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
 
 
Bottom Line

හිනා වෙන්න ආසද..එහෙනම් මේක බලන්න

by Cinema.lk A
Full Article

මේක,පට්ට පතුරු යනකම් හිනා වෙලා මැරෙන්න පුළුවන් ජාතියේ චිත්‍රපටයක්.මේක චිත්‍රපටයක් උනාට මේකේ තියන සමහර දේවල් ඇත්ත….87 හැවිරිදි මහලු පුද්ගලයකු තම 8 හැවිරිදි කුඩා මුනුපුරා සමඟින් අමෙරිකාව පුරා සැරිසරමින් විවිධ විදියේ පිස්සු වැඩ කරන අයුරුයි මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ.Bad Grandpa යනුවෙන් නම් කර ඇති මේ චිත්‍රපටය මේ වන විට,පළමු සතිය අන්තයේදී පමණක් ඩොලර් මිලියන 32.1ක් අදායමක් වාර්තා කරමින් අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

Share

About the Author

Cinema.lk A


  • jil bu

    kohomada yako meka download karanne?