Sri Lanka's Best Cinema Portal

 

Barfi! (2012) – බර්ෆි [Download] – සිංහල උපසිරැසි සහිතයි

1
Posted November 22, 2012 by in Comedy

Rating

Plot
A


Acting
A


Directing
A-


Costume
A-


Total Score
A

13/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
Composer:
 
Length: 151 min
 
Release Date: 13 September 2012 (Kuwait)
 
IMDb Rating: 8.6/10 from 15,221 users
 
Bottom Line

මේ වසරේ ජනප්‍රියතම හින්දි චිත්‍රපට අතුරින් මුල් තැනක් ගැනීමට සමත් වූ චිත්‍ර පටයක් තමයි බාර්ෆි චිත්‍රපටය. රන්බීර් කපූර්, ඉලීනා ඩි සූස් හා ප්‍රියංකා චොප්රා ඇතුළු නළු නිලියන් රැසක් රඟපාන මේ චිත්‍රපටයෙන් 1970 සමයේ ඉන්දියාවේ විසූ තරුණයෙකුගේ හා තරුණියන් දෙදෙනෙකුගේ තුන්කොන් ආදර කතාවක් ගැනයි කියැවෙන්නේ. බර්ෆි කියන විනෝදකාමී තරුණයා ලස්සන ගෑණු ළමයි එක්ක යාලුවෙන්න කැමතියි. හැබැයි […]

by Cinema.lk
Full Article

මේ වසරේ ජනප්‍රියතම හින්දි චිත්‍රපට අතුරින් මුල් තැනක් ගැනීමට සමත් වූ චිත්‍ර පටයක් තමයි බාර්ෆි චිත්‍රපටය. රන්බීර් කපූර්, ඉලීනා ඩි සූස් හා ප්‍රියංකා චොප්රා ඇතුළු නළු නිලියන් රැසක් රඟපාන මේ චිත්‍රපටයෙන් 1970 සමයේ ඉන්දියාවේ විසූ තරුණයෙකුගේ හා තරුණියන් දෙදෙනෙකුගේ තුන්කොන් ආදර කතාවක් ගැනයි කියැවෙන්නේ. බර්ෆි කියන විනෝදකාමී තරුණයා ලස්සන ගෑණු ළමයි එක්ක යාලුවෙන්න කැමතියි. හැබැයි මෙයාට කතා කරන්න බැහැ. කොහොම කොහොම හරි ශුති කියන ගෑණු ළමයත් එක්ක මෙයා යාළු වෙනවා. ශුති බොහොම අහිංසක චාම් තරුණියක්. හැබැයි මේ අතරේ බර්ෆි ජිල්මිල් කියන තරුණිය එක්කත් පෙම් සබඳතාවක් පවත්වනවා. මේ තරුණියන් දෙදෙනාත් බර්ෆිගෙත් ජීවිතය ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් ලෙස බර්ෆි හඳුන්වන්න පුළුවන්.

ඉන්දීය රුපියල් කෝටි 300ක පමණ වියදමින් නිෂ්පාදනය කල බර්ෆි චිත්‍රපටය මුල් මාසය තුලදීම ඉන්දීය රුපියල් කෝටි 150ක පමණ ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙනවා. එමෙන්ම IMDb වෙබ් අඩවියේ 8.6ක ප්‍රේක්ෂක මනාපයක් ලබාගන්නටත් බර්ෆි චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා.

Screen Caps

image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Download

Download Now (Torrent) : Barfi! – DVDRip 700Mb

සිංහල උපසිරැසි Download

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk


  • Janaka

    මෙතෙක් බලපු ෆිල්ම් අතුරින් පට්ටම පට්ට ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි.