Sri Lanka's Best Cinema Portal

 

Bicentennial Man (1999)

0
Posted November 7, 2012 by in Drama

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 132 min
 
Release Date: 17 December 1999
 
IMDb Rating: 6.5
 
Bottom Line

වසර 200 පුරාවට ජිවත් වු මිනිසෙක්

by Cinema.lk A
Full Article

මාර්ටින් පවුල කාර්යබහුල දෛනික ජිවීතයේ වැඩ රාජකාරින් පහසු කර ගැනීම සදහා ඇන්ඩෘ නම් අධි තාක්ෂණික රොබෝවක් මිලයට ගනු ලබයි.නමුත් මේ පවුලේ වැඩිමහල් දියණිය මේ මේ රොබෝවට අකමැති නිසා ඔහුට ජනේලයෙන් පනින්නැයි විදානය කර ඔහුව විනාශ කිරිමට තැත් කරයි.පවුලේ උදවියගේ අකමැත්ත දුටු මේ පවුලේ පියා රිචඩ් මාර්ටින් පවුලේ සෑම කෙනෙකුටම තදින්ම අවවාද කර ඔහු තමන්ගේ පවුගේ කෙනෙක් මෙන් සලකන්නැයි පවසා සිටියි.මේ සිද්ධියෙන් පසුව ඇන්ඩෘ සැමදෙනාගේම ආදරයට පාත්‍ර වෙමින් පවුලේ කෙනෙකු මෙන් ඔවුන් සමඟ වාසය කරයි.

එක් දිනක් ඇන්ඩෘ අතින් මේ පවුලේ බඩපිස්සිය වු ඇමන්ඩා මාර්ටින්ගේ සෙල්ලම් බඩුවක් බිදි යයි.නමුත් ඇන්ඩෘ අතින්ම නිමැවුණු බිදිගිය සෙල්ලම් බඩුවට සමාන වු එකක් ඇන්ඩෘ විසින් ඇමන්ඩාට තෑගි කරයි.ඇන්ඩෘගේ මේ අසාමාන්‍ය චර්යාවන් ගැන මවිතයට පත් වන රිචඩ්,ඇන්ඩෘව ඔහුගේ නිර්මාණ කරුවන් වෙත යොමු කරන්නේ මෙසේ සිදුවනනේ ඇයි දැයි දැන ගැන්මටය.නමුත් රිචඩිට දැන ගැනීමට ලැබෙන දෙයින් ඔහු විමතියට පත් වේ.ඇන්ඩෘ යනු සාමාන්‍ය රොබෝවක් නොවන බව රිචඩ් දැන ගනී.අවසානයේ රිචඩ් ඇන්ඩෘට ලෝකයේ තිබෙන හොඳ නරක,මිනිස් සිතුම් පැතුම්,මිනිසුන් වැඩ කරනා අයුරු මේ සියලු දේ උගන්වනු ලබයි.අවසානයේ ඇන්ඩෘ සැබැම මිනිසෙකු බවට පත්වන අයුරුත් අවුරුදු 200ක් පුරාවට ඔහු ජිවත් වන අයුරුත් ඉතාමත් සුන්දර අයුරින් මේ චිත්‍රපටය මුළුල්ලේම විද්‍යාමාන කරයි.

Screen Caps

Download

Download Now (Torrent) :Bicentennial Man (1999) DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

 

Share

About the Author

Cinema.lk A