Sri Lanka's Best Cinema Portal

 

Blood Money – බ්ලඩ් මනී (2012) – Watch now

0
Posted June 25, 2013 by in Action

Rating

Plot
C


Acting
C-


Directing
C-


Costume
C+


Total Score
C

7/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 106 min
 
Release Date: 30 March 2012
 
IMDb Rating: 4.3
 
Bottom Line

කුනාල් කියන්නේ අහිංසක සරල දිවිපෙවතක් ගත කළ කොල්ලෙක්.ඔහු ඉතාමත් රූමත් තරුණියකට ආදරේ කරනවා.ඇය අර්සු..කුනාල්,අර්සුව විවාහ කරගන්නේ අනාගතේ ගැන කිසිම පෙර සුදානමිකින් තොරවයි.හරිහමන් රස්සාවක් නැති මේ තරුණයා කේප් ටවුන් වලට එන්නේ ඔවුන්ගේ පුංචි ලෝකය ලස්සන කරන්න පුළුවන් විදියේ හීන කන්දරාවකුත් පොදි බැඳගෙනයි.කෙප් ටවුන් කුනාල්ට වාසනාව පාදනවා.ඔහුට අලුත් රැකියාවක් ලැබෙනවා.දියමන්ති විකුණන සමාගම සහායෙකු වශයෙන් ඔහු,ඔහුගේ අලුත් ජිවිතයේ […]

by Cinema.lk A
Full Article

කුනාල් කියන්නේ අහිංසක සරල දිවිපෙවතක් ගත කළ කොල්ලෙක්.ඔහු ඉතාමත් රූමත් තරුණියකට ආදරේ කරනවා.ඇය අර්සු..කුනාල්,අර්සුව විවාහ කරගන්නේ අනාගතේ ගැන කිසිම පෙර සුදානමිකින් තොරවයි.හරිහමන් රස්සාවක් නැති මේ තරුණයා කේප් ටවුන් වලට එන්නේ ඔවුන්ගේ පුංචි ලෝකය ලස්සන කරන්න පුළුවන් විදියේ හීන කන්දරාවකුත් පොදි බැඳගෙනයි.කෙප් ටවුන් කුනාල්ට වාසනාව පාදනවා.ඔහුට අලුත් රැකියාවක් ලැබෙනවා.දියමන්ති විකුණන සමාගම සහායෙකු වශයෙන් ඔහු,ඔහුගේ අලුත් ජිවිතයේ අරඹනවා.කුනාල් ඇත්තටම දක්ෂ කටකාර කොල්ලෙක්.ඔහු තමන්ගේ දක්ෂතා නිසාවෙන් දිනෙන් දින ඉහළට යනවා.අන්තිමේ දී ඔහු මේ සමාගමේ මුදල් උපයන යන්ත්‍රයක් බවට පත්වනවා.අන්තීමේදී කුනාල්ගේ වාසනාව ඔහුටම හරස් වෙනවා..සල්ලි නිසාම ඔහුට කරදර ගොඩකට මුහුණ පාන්න සිදු වෙනවා

Blood Money (2012) Poster By azamworld.blogspot.com

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2