Sri Lanka's Best Cinema Portal

 

Bundy – බන්ඩි (2002) – DVD Rip 700 MB

0
Posted September 23, 2013 by in 18+

Rating

Plot
C+


Acting
C


Directing
C-


Costume
C


Total Score
C

7/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 99 min
 
Release Date: 22 November 2002
 
IMDb Rating: 5.8
 
Bottom Line

මිනීමැරීම විනෝදාංශයක් කරගත් මිනිසෙකුගේ කතාවක්….ටෙඩ් බන්ඩී

by Cinema.lk A
Full Article

බන්ඩි කියන්නේ කලක් ඇමරිකාවට හිසරදයක් ව සිටි දරුණු අපරාධකාරයෙක්.සීරියල් කිලර් කෙනෙක් වශයෙන් හැදින්වු මේ අපරාධකරුවා තරුණියන් පනස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් දුෂණය කර මරා දමා තිබිණි.මුල් කාලයේ දී ඉතා යහපත් දිවි පෙවතක් ගත කරන බන්ඩි,සීටල් ක්‍රයිම් පිවෙන්සන් ඇඩ්වයිසරි කොමිටියේ සහකාර අධ්‍යක්ෂ ධූරයක් දැරුවෙකි.

උදාර මිනිසකු ලෙස ජිවිතය ආරම්භ කළ බන්ඩි හිටි හැටියේ ස්ත්‍රී ඝාතකයකු, ස්ත්‍රී දූෂකයකු වූයේ කෙසේ දැයි බොහෝදෙනෙක් ට ප්‍රශ්නයක් විය.

දොළොස් හැවිරිදි වියේ පසුවූ කිම්බර්ලි ලිච් නමැති දැරිය බන්ඩිට මුලින්ම මුණ ගැසුණේ 1978 දීය. මේ රූමත් දැරිය දුටු බන්ඩිට ඇය පිළිබඳ සිතක් පහළ විය. ඇය මිත්‍ර කර ගැනීමට ඔහු සිතා ගත්තේ ය. ඔහු කිහිපවිටක්ම ගොස් මේ පාසල් යන දැරිය මුණ ගැසී ඔහුගේ අදහස් කියා සිටියේ ය. එහෙත් කිම්බර්ලි බන්ඩිට කැමැත්තක් නොදැක්වූවා ය. කිහිපවිටක්ම කිම්බර්ලි, මුණ ගැසී ඇයගේ සිත දිනා ගැනිමට බන්ඩි කළ උත්සාහයන් සියල්ල අසාර්ථක විය. හොඳීන් බැරිනම් නරකින් හෝ ඇය ලබා ගැනීමට ඔහු තීරණය කළේ ඉන්පසුවය.

දිනක් බන්ඩි පාසල් ඇරී එමින් සිටි කිම්බර්ලි මඟ රැක සිට පැහැර ගත්තේ ය. ඇය පැහැරගෙන කැලෑරොදකට ගිය බන්ඩි මුලින් ම ඇය බලහත්කාරයෙන් දූෂණය කළේ ය. දැරිය දූෂණය කළ බන්ඩි ඉන්පසු ඇය නිදහස් නොකළේ ය. ඇය නිදහස් කළොත් තමාට අත්වෙන ඉරණම ඔහු දැන සිටියේ ය. කිම්බර්ලිගේ බෙල්ල මිරිකා මරා දමා ඇයගේ සිරුර කැලෑරොදකට විසිකර දැමූ බන්ඩි පලා ගියේ ය.

ඒ බන්ඩිගේ පළමුවන බිල්ල විය. පළමු ස්ත්‍රී දූෂණයෙන් හා මිනීමැරීමෙන් පසු බන්ඩි නිහඬ වූයේ නැත. පළමු ස්ත්‍රී දූෂණයෙන් කුල්මත් වූ බන්ඩි ඉන්පසු තව තවත් තරුණ ළඳුන් සොයාගෙන යෑමට පටන් ගත්තේ ය.

යු ටියුබ් හි ඇති සම්පුර්ණ චිත්‍රපටය

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2