Sri Lanka's Best Cinema Portal

 

Chakravyuh – චක්‍රවායු (2012)

0
Posted December 16, 2012 by in Action

Rating

Plot
B+


Acting
B


Directing
A-


Costume
A-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
Composer:
 
Release Date: 24 October 2012 (India)
 
IMDb Rating: 7.0/10 from 925 users
 
Bottom Line

අර්ජුන් රාම්පාල් ,අබේ ඩියෝල්,මනෝජ් බජ්පායි සහ ඊෂා ගුප්තා වැනි සුපිරි බොලිවුඩ් නළු නිළියන් දායක වූ හින්දි සිනමා රසිකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වූ චිත්‍රපටයක් තමයි චක්‍රවායු චිත්‍රපටය. ඉන්දියාවේ පවතින ත්‍රස්තවාදී කල්ලි පිළිබඳවත් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් හා ගැටෙන නීති ගරුක පොලිස් නිළධාරියෙක් පිළබඳවයි මේ කතාවෙන් කියැවෙන්නේ. මේ චිත්‍රපටයේ අභි නම් පොලිස් නිළධාරියාගේ චරිතයට පණ […]

by Cinema.lk
Full Article

අර්ජුන් රාම්පාල් ,අබේ ඩියෝල්,මනෝජ් බජ්පායි සහ ඊෂා ගුප්තා වැනි සුපිරි බොලිවුඩ් නළු නිළියන් දායක වූ හින්දි සිනමා රසිකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වූ චිත්‍රපටයක් තමයි චක්‍රවායු චිත්‍රපටය. ඉන්දියාවේ පවතින ත්‍රස්තවාදී කල්ලි පිළිබඳවත් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් හා ගැටෙන නීති ගරුක පොලිස් නිළධාරියෙක් පිළබඳවයි මේ කතාවෙන් කියැවෙන්නේ. මේ චිත්‍රපටයේ අභි නම් පොලිස් නිළධාරියාගේ චරිතයට පණ පොවන්නේ අරජුන් රාම්පාල්. කභීර් නම් පොලිස් නිළධාරියා ත්‍රස්තවාදී ග්‍රහනයට ලක්වන්නේ අභි ගේ නියෝගයක් මත ත්‍රස්තවාදී ඔත්තු බැලීමේ මෙහෙයුමකදී ය. කෙසේ වෙතත් කභීර්ගේ හිත ගැනීමට මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ සුරූපී යුවතියක් සමත් වෙනවා. ආදරය වෙනුවෙන් තම මෙහෙයුම පාවා දී කභීර් ත්‍රස්තවාදීන්ට සහය දක්වන්නේ ද? මේ ත්‍රස්තවාදී කණ්ඩායම මර්ධණයට අභිට හැකියාව ලැබේ ද?

Screen Caps

ERKB9

Download

Download Now (Torrent) : Chakravyuh 2012 Hindi 720p DvDRip 950 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk