Sri Lanka's Best Cinema Portal

 

Chernobyl Diaries (2012) – Download

2
Posted October 10, 2012 by in Horror

Rating

Plot
A-


Acting
A-


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 86 min
 
Release Date: 24 May 2012 (USA)
 
IMDb Rating: 5.1/10 from 12,001 users
 
Bottom Line

බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගතවුණු පැරනොමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලවේ කතා රචකයා වන ඔරෙන් පෙලී ගේ නවතම නිර්මාණයි චර්නොබුල් ඩයරිස්. පැරනොමල් ඇක්ටිවිටි තරම් ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමත් නොවූවත් ප්‍රශෂ්ත මට්ටමේ ත්‍රාසජනක චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැක.

Story Line

සංචාරකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංචාරක මග පෙන්වන්නකුත් සමඟ ප්‍රිප්යට් නගරයේ සංචාරයක යෙදේ. ලෝකයේ මෙතෙක් සිදුවුණ දරුණුම න්‍යෂ්ටික ඛේදවාචකය ලෙස සැලකෙන චර්නොබුල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් අනතුරුව ප්‍රිප්යට් නගරය අති විශාල ව්‍යසනයකට මුහුණපාන ලදී.  එම පාළු අත්හැර දමන නගරයේ සංචාරයට යන මොවුන්ට සංචාරය අතරතුරදී සිදුවන අත්භූත සිදු වීම් නිසා ඔවුන් තව දුරටත් සිටින්නේ තනිවම නොවන බව වටහාගනී.

බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගතවුණු පැරනොමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලවේ කතා රචකයා වන ඔරෙන් පෙලී ගේ නවතම නිර්මාණයි චර්නොබුල් ඩයරිස්. පැරනොමල් ඇක්ටිවිටි තරම් ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමත් නොවූවත් ඉතා හොඳ මට්ටමේ ත්‍රාසජනක චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැක.

Groofs

ආරම්භයේ යුක්රේනයේ Kiev හීදී මෙම කණ්ඩායම, යූරී සෙවීම සඳහා ඒජන්සිය තුලට ඇතුළු වේ. එම අවස්ථාවේ දී ඔවුනට පිටුපසින් ඇති ට්‍රක් රථයේ  “Telekom Srbija” ලෙසින් සටහන් කර ඇත.  “Telekom Srbija” යනු යුක්රේනයේ වෙළඳ නාමයක් නොවන අතර එය සයිබීරියාවේ විශාලතම සන්නිවේදන ජාලය යි. :)

Screen Caps

Download Now (Torrent) : Chernobyl Diaries (2012) DVDRip XviD (700 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk


  • janaka

    පට්ට ෆිල්ම් එක මචං.. කතාවේ ගලායන විදිය මරු!

  • අෂේන් මලින්ද

    හොද වැඩක්…………