Sri Lanka's Best Cinema Portal

 

Chinese Zodiac (2012) – Midnight Movie Fiesta – WATCH NOW

0
Posted March 13, 2013 by in Action

Rating

Plot
C+


Acting
B


Directing
B-


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 120 min
 
Release Date: 20 December 2012
 
IMDb Rating: 6.3
 
Bottom Line

ඔන්න අපි අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් චිත්‍රපටියක් තිළිණ කරන්න.අපි දන්නවා ඔයාලා කවුරුත් ඇක්ෂන් වර්ගයේ චිත්‍රපට බලන්න ආසයි කියලා.ඒ හින්දම තමයි මේ සැරේ ඒ මාදිලියේ චිත්‍රපටියක් දෙන්න අපි තිරණය කරේ.ඇක්ෂන් කිව්වම ඉතින් ඔයාලට එක එක විදියේ සටන් නළුවෝ මතක් වෙනවා ඇති.ක්‍රියාදාම ලොවේ පෙරළියක් ඇති කල ජැකි චැන් නම් සුපිරි වීරයාගේ අලුත්ම චිත්‍රපටය තමයි අද […]

by Cinema.lk A
Full Article

ඔන්න අපි අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් චිත්‍රපටියක් තිළිණ කරන්න.අපි දන්නවා ඔයාලා කවුරුත් ඇක්ෂන් වර්ගයේ චිත්‍රපට බලන්න ආසයි කියලා.ඒ හින්දම තමයි මේ සැරේ ඒ මාදිලියේ චිත්‍රපටියක් දෙන්න අපි තිරණය කරේ.ඇක්ෂන් කිව්වම ඉතින් ඔයාලට එක එක විදියේ සටන් නළුවෝ මතක් වෙනවා ඇති.ක්‍රියාදාම ලොවේ පෙරළියක් ඇති කල ජැකි චැන් නම් සුපිරි වීරයාගේ අලුත්ම චිත්‍රපටය තමයි අද අපි ඔයාලට තිළිණ කරන්නේ.මේ චිත්‍රපටයේ නම තමයි Chinese Zodiac.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ පුරාවස්තු මංකොල්ලයක් කේන්ද්‍ර කර ගනිමිනුයි.මේකේ තියෙන සටන් ජවනිකා ගැන නම් කතා කරලා වැඩක් නෑ.ජැකි චෑන් ඉන්නවා කියන්නේ ඉතින් වෙන මොන කතා ද.ඉතින් දැන් ඔයාලා මේක බලලා ඉන්න කෝ..

Chinese Zodiac

Share

About the Author

Cinema.lk A