Sri Lanka's Best Cinema Portal

 

Cirque du Soleil: Worlds Away – සර්ක් ඩු සොලෙයිල් (2012) – සිංහල උපසිරැසි සහිතයි | Download DVDRip 700MB

2
Posted March 5, 2013 by in Fantasy

Rating

Plot
B


Acting
A-


Directing
A-


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director: ,
 
Actors: ,
 
Writer:
 
 
Length: 91 min
 
Release Date: 21 December 2012 (USA)
 
IMDb Rating: 6.4/10 from 1,384 users
 
Bottom Line

මියා කියන්නේ සර්කස් නරඹන්න කැමති තරුණියක්. ඇය එක්තරා සර්කස් එකක් නරඹන අතරතුරේදී ඇය දකිනවා කඩවසම් තරුණයෙක් දක්ෂ ලෙස සර්කස් නර්ථනයේ යෙදෙනවා. මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය යොමුවෙලා තිබුනේ ඔහු වෙතට. ඒත් එකවරම කරණමක් වැරදී ඔහු වේගයෙන් බිමට ඇදවැටෙනවා. මේ දකින මියා ඔහුව අල්ලාගන්න උත්සහ දැරුවත් ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ

by Cinema.lk
Full Article

ඇවටාර්, ටයිටැනික් වැනි චිත්‍රපට නිපදවූ ජේම්ස් කැමරන්ගේ අලුත්ම චිත්‍රපටය තමයි Cirque du Soleil: Worlds Away – සර්ක් ඩු සොලෙයිල් චිත්‍රපටය. මියා කියන්නේ සර්කස් නරඹන්න කැමති තරුණියක්. ඇය එක්තරා සර්කස් එකක් නරඹන අතරතුරේදී ඇය දකිනවා කඩවසම් තරුණයෙක් දක්ෂ ලෙස සර්කස් නර්ථනයේ යෙදෙනවා. මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය යොමුවෙලා තිබුනේ ඔහු වෙතට. ඒත් එකවරම කරණමක් වැරදී ඔහු වේගයෙන් බිමට ඇදවැටෙනවා. මේ දකින මියා ඔහුව අල්ලාගන්න උත්සහ දැරුවත් ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුනත් ඔහු බිම පතිත වන විටම ඔවුන් දෙදෙනාම පොළව තුළට කිඳාබසිනවා. ෙම් දෙදනා විවිධ  ලෝක අතරේ සැරිසරමින් එක්නෙකා සොයා යනවා… ටිකක් අමුතු ෆැන්ටසි කතාවක් වුනත් මේ චිත්‍රපටය කම්මැලිකමක් නැතුව විඳන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. Cinema.lk අපි කවදත් ඔයාලට දුන්නේ ඒ වගේ ලස්සන චිත්‍රපට විතරයි.

corquesdusoleilworldsbd72.Ganool.com_ ccs


සිංහල උපසිරැසි

Share

About the Author

Cinema.lk


  • Bud in OZ

    I have seen a Cirque du Soleil live show, and this film was just a filmed copy of such a show. Nothing new. In fact I found the live show very much more exciting than this movie version. Very disappointed. :-(

  • Bud in OZ

    Also seen the film Amour directed by Michael Henke. This film won the Oscar for best foreign language film this year. Excellent movie not to be missed. *****