Sri Lanka's Best Cinema Portal

 

Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012)

0
Posted February 8, 2013 by in 18+

Rating

Plot
A-


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , , ,
 
Director: , ,
 
Actors: ,
 
Writer:
 
 
Length: 172 Min
 
Release Date: 26 October 2012 (USA)
 
IMDb Rating: 7.9
 
Bottom Line

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Mitrix චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නවතම චිත්‍රපටය යි Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012). සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණය වී ඇති මේ සිනමා නිර්මාණය පුරාවට කතා හයක් පමණ ඇතුලත් වේ.

by Cinema.lk
Full Article

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Mitrix චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නවතම චිත්‍රපටය යි Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012)

මේ චිත්‍රපටය මිෂෙල් ඩේවිඩ් විසින් රචිත සම්මානනීය විද්‍යා ප්‍රබන්ධයක් වන Cloud Atlas නම් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණය වී ඇති මේ සිනමා නිර්මාණය පුරාවට කතා හයක් පමණ ඇතුලත් වේ. එසේ වුවත් මේ අතීතය වර්ථමාණය හා අනාගතය තුල එකින් එකට සම්බන්ධ මේ කතා 6 හරහා 18 වන සියවසේ සිට 23 වන සියවස දක්වා කාල පරාසය තුල සිදුවන එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් දක්නට ලැබෙනවා.

පසුගිය වසර තුල තිර ගත වීම ඇරඹුනත් මේ වසර තුල විශේෂයෙන් කතා බහට ලක්වූ චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හැඳින් විය හැකිය. ඒ මෙන්ම මේ චිත්‍රපටය සඳහා අති විශාල වියදමක් දරා ඇත. එම සම්පූර්ණ නිෂ්පාදන වියදම වන ඩොලර් මිලියන 100ක පමණ මුදල ප්‍රධාන නිශ්පාදන සමාගමකින් නිපදවූ නිර්මාණ හැරුනු කොට චිත්‍රපටයක් සඳහා දැරූ වැඩිම වියදම යි.

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Mitrix චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නවතම චිත්‍රපටය යි Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012)

Cloud-Atlas-WallpaperCloud_Atlas_2012_BRRIP_XVID_AC3_PULSAR_sample

Share

About the Author

Cinema.lk