Sri Lanka's Best Cinema Portal

 

Crazy Waiting – ක්‍රේසී වේටින්(2008) – Watch now

0
Posted October 8, 2013 by in

Rating

Plot
C+


Acting
C


Directing
C


Costume
C+


Total Score
C+

8/ 14

Quick Stats

 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 108 min
 
Release Date: 1 January 2008
 
IMDb Rating: 6.5
 
Bottom Line

ජීවිතය යනු වෙනස් වන දෙයකි.ආදරය ද එසේමය..

by Cinema.lk A
Full Article

මේක කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයක් නෑ.මෙන්න මේකයි කියන්න පුළුවන් කතාවකුත් නෑ.තැනින් තැනින් අහුලා ගත් කතා කිහිපයක් වටායි මේ චිත්‍රපටය ගමන් කරන්නේ.කොරියාවේ තියෙන අනිවාර්යය යුධ පුහුණු කාල සීමාව තුළදී වෙන් වී සිටින තරුණ යුවලවල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් තැනි ඇති මේ චිත්‍රපටය අනෙකුත් කොරියානු ආදර වෘතාන්තයන්ගෙන් බොහෝ සෙයින් වෙනස් වුවක්.මුලදී තරමක් මෙය නැරඹීමට කිසිම රුචියක් ඇති නොවුනත්,තවදුරටත් මෙය ගලා යන්න යන්න අමුතුම ආකාරයේ අත්දැකීමකට,මෙය ඔබව රැගෙන යාවී.

336254efbbb8e21886acfc41095702ca1259753195_full

Share

About the Author

Cinema.lk A