Sri Lanka's Best Cinema Portal

 

Daisy – ඩේසි (2006) – Watch now

0
Posted July 4, 2013 by in Drama

Rating

Plot
B-


Acting
B


Directing
B-


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 110 min
 
Release Date: 9 March 2006
 
IMDb Rating: 7.4
 
Bottom Line

ඩේසී….තවත් අපුරු කොරියානු ආදර කතාවක්.හැබැයි මේක තුන්කොන් ප්‍රේමයක්.එක් තරුණියකට පෙම් බදින තරුණයන් දෙදෙනෙකුගේ කතාවක්.මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ මෙන්න මෙතනින්.මේ එක් තරුණයෙක් නරක කෙනෙක්.ඒ කියන්නේ මිනීමරුවෙක්.අනිත් කෙනා පොලිස් නිලධාරියෙක්.කෙනෙක්ට හිතේවී මේ චිත්‍රපටය බොළඳ ආදර කතාවක් නේ කියලා.ඒත් මේ චිත්‍රපටය සමහර සියුම් තැන් තියෙනවා පුදුමාකාර විදියට හිතට වඳින.ඒ දේවල් හින්දා මේ චිත්‍රපටයේ හරිම සුන්දරත්වයක් ගැබ්වෙලා තියෙනවා.ඉතින් මේ […]

by Cinema.lk A
Full Article

ඩේසී….තවත් අපුරු කොරියානු ආදර කතාවක්.හැබැයි මේක තුන්කොන් ප්‍රේමයක්.එක් තරුණියකට පෙම් බදින තරුණයන් දෙදෙනෙකුගේ කතාවක්.මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ මෙන්න මෙතනින්.මේ එක් තරුණයෙක් නරක කෙනෙක්.ඒ කියන්නේ මිනීමරුවෙක්.අනිත් කෙනා පොලිස් නිලධාරියෙක්.කෙනෙක්ට හිතේවී මේ චිත්‍රපටය බොළඳ ආදර කතාවක් නේ කියලා.ඒත් මේ චිත්‍රපටය සමහර සියුම් තැන් තියෙනවා පුදුමාකාර විදියට හිතට වඳින.ඒ දේවල් හින්දා මේ චිත්‍රපටයේ හරිම සුන්දරත්වයක් ගැබ්වෙලා තියෙනවා.ඉතින් මේ සිනමා සිතුවම නරඹන්න.නරඹලා ඔයාගේම හිතත් එක්ක ටිකක් කතා කරලා බලන්න.

JeonJiHyunartisticinDaisy

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2