Sri Lanka's Best Cinema Portal

 

Dark Shadows – Download

0
Posted October 8, 2012 by in Comedy

Rating

Plot
B+


Acting
A


Directing
B-


Costume
A-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 113 min
 
Release Date: 11 May 2012
 
IMDb Rating: 6.4
 
Bottom Line

ප්‍රකට සිනමා නළු ජොනී ඩෙප්,මයික් ෆෙෆර්,ඊවා ග්‍රීන් ආදීන් රඟන ඩාක් ෂැඩෝස් ඉහළට ඔසවා තබන්නේ ජොනී ඩෙප් ගේ අසාමාන්‍ය රංගනයයි.

by Cinema.lk A
Full Article

ඇන්ජලීක් නම් මායාකාරී පෙම්වතිය විසින් බානබස් ආදරය කළ සියලු දෙනා විනාශය කරා ගෙන යන අතර අවසන ඈ විසින් බානබස්ව වැම්පයරයෙකු බවට පරිවර්තනය කෙරෙයි. බානබස්ගේ සිත ගත් සැබෑ පෙම්වතිය කඳු මුදුනකින් බිමට පනින ලෙස ඇන්ජලීක් ඈ මායා බලයෙන් මෙහෙයවයි. තම පෙම්වතිය නිසැකවම මිය ගිය බව දුටු බානබස් සැබෑ පෙම්වතෙකු ලෙස ඒ ගිරි හිසෙන්ම බිමට පනියි. එහෙත් ඇන්ජලීක් නොනවත්වාම ඔහුට ආදරය කරයි. පහසුවෙන් බානබස්ව මරා දැමීමට හැකියාව තිබියදීත් මායාකාරිය ඔහුව වැම්පයරයෙකු බවට පත් කර සදාකාලික දුකකට හෙළයි.

එහෙව් බානබස්ව මිනිසුන්ගේ ලේ උරා බීමට යොමු කරවන මායාකාර ඇන්ජලීක් අවසන ඔහුව පණපිටින් මිනී පෙට්ටියක ලා වළලයි. වසර 200 ක් දම්වැල් ලාගෙන මිනී පෙට්ටියක සිරවී සිටි බානබස් ගොඩනැගිලි ඉදිකරන්නන් පිරිසකගේ මැදිහත් වීමකින් යළිත් අලුත් ලෝකය දකියි. වසර දෙසීයක් උඩුබැලිව වැතිර සිටි වැම්පයර බානබස් ලේ උරා බීමේ සෙල්ලම යළිත් පටන් ගනී.

Download Now (Torrent) : Dark.Shadows.1080p.BluRay (1.61 Gb)

Download Now (Torrent) : Dark.Shadows.720p.HDrip (753 Mb)

How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk A