Sri Lanka's Best Cinema Portal

 

Dasavatharam – දසඅවතාරම් – watch now

0
Posted January 13, 2014 by in Action

Rating

Plot
C+


Acting
B


Directing
C+


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors:
 
Writer:
 
 
Length: 189 min
 
Release Date: 13 June 2008
 
IMDb Rating: 7.1
 
Bottom Line

කොලිවුඩයේ එදා මෙන් අදත් තම සුපිරි රංඟ පෞරුෂය එක ලෙස විදහා දැක්වු කමල් හසන් ,එකිනෙකට වෙනස් චරිත දහයක් රඟදක්වන අපුරු සිනමාපටයකි ,දසඅවතාරම්…. මේ සිනමා පටය 2008 වසරේ තිරගත වුවක්.මේ නිර්මාණය වෙනත් කොලිවුඩ් නිර්මාණයන්ට වඩා වෙනස් වන්නේ කමල්හසන්ගේ රංඟනය නිසාවෙන්මයි.ඇත්තටම මේ චිත්‍රපටය එන සමහර චරිත නිරුපණය කරන්නේ කමල් මදැයි හඳුනාගැනීමට පවා අසීරුයි.හමේ වර්ණය,උස,මුහුණේ ස්වභාවය මේ වගේ […]

by Cinema.lk A
Full Article

කොලිවුඩයේ එදා මෙන් අදත් තම සුපිරි රංඟ පෞරුෂය එක ලෙස විදහා දැක්වු කමල් හසන් ,එකිනෙකට වෙනස් චරිත දහයක් රඟදක්වන අපුරු සිනමාපටයකි ,දසඅවතාරම්….

මේ සිනමා පටය 2008 වසරේ තිරගත වුවක්.මේ නිර්මාණය වෙනත් කොලිවුඩ් නිර්මාණයන්ට වඩා වෙනස් වන්නේ කමල්හසන්ගේ රංඟනය නිසාවෙන්මයි.ඇත්තටම මේ චිත්‍රපටය එන සමහර චරිත නිරුපණය කරන්නේ කමල් මදැයි හඳුනාගැනීමට පවා අසීරුයි.හමේ වර්ණය,උස,මුහුණේ ස්වභාවය මේ වගේ භෞතික කරුණුවලට අමතරව සමහරක් චරිත හඩින් පවා වෙනස්.මේ චිත්‍රපටය නරඹන්න.ඔහුගේ අපුරු රංඟනය අත්විඳින්න.

 

Share

About the Author

Cinema.lk A