Sri Lanka's Best Cinema Portal

 

Dead Poets Society (1989)

0
Posted November 9, 2012 by in Drama

Rating

Plot
B+


Acting
B+


Directing
B+


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors:
 
Writer:
 
 
Length: 128 min
 
Release Date: 9 June 1989
 
IMDb Rating: 7.9
 
Bottom Line

මේ කතා කරන්නේ ඔබ ගැනම විය හැක.

by Cinema.lk A
Full Article

වර්තමාන ලෝකයේ තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන්ට තම සිතැඟි පරිදි හැසිරීමට අවකාශය ලැබෙන්නේ නැත.තමන්ගේ සැබෑ දක්ෂකම් මොනවා වුනත් දෙමාපිය උවමනා එපාකම් මත වෛද්‍ය,ඉංජිනේරු සිහින පසු පස හැල්මේ දුවන්නටඔවුන්ට සිදුව ඇත.දෙමාපිය අවශ‍්‍යතාවය පමනක් නොව පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන්ද උවමනා එපාකම් මත ඉදිරියට යෑමට සමහර විට දරුවන්ට සිදුවේ. …

1989 වසරේ මුල් වරට තිරගතවුනු “Dead Poets Society” චිත්‍රපටය ඉහත කී එම බැමි කඩා බිඳ දමා දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට තැත්දරන ගුරුවරයෙකු වටා ගෙතුන කතාවකි.

පාසැලට අලුතින් පත්වී එන ඉංග්‍රීසි ගුරුවරයා දෙමාපියන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනයෙන් මිරිකී සිටින තරුණ සිසුන් පිරිසක් එම පීඩනයෙන් මුදවා ගැනීමට දරන තැත මෙම චිත්‍රපටයෙන් පෙන්වයි.

Robin Williams ජෝන් කීටිං නම් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස ප්‍රබල රංගනයක යෙදෙන අතර Ethan Hawke,Robert Sean Leonard සෙසු චරිත රඟපායි. 1990 වසරේ හොඳම නලුවා හොඳම අධ්‍යක්ශනය හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දෙශ වුනු අතර එම වසරේ හොඳම තිර නාටකය ලෙස Tom Schulman මෙම චිත්‍රපටය සඳහා ඇකඩමි සමාමානයෙන් පුදනු ලැබීය.

Screen Caps

Download

Download Now (Torrent) :Dead Poets Society[1989]DvDrip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A