Sri Lanka's Best Cinema Portal

 

Deadfall (2012)

0
Posted November 5, 2012 by in Crime

Rating

Plot
A-


Acting
A-


Directing
B+


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 95 min
 
Release Date: 9 November 2012 (Bulgaria)
 
IMDb Rating: 7.0/10 from 880 users
 
Bottom Line

ඇඩිසන් සහ ලීසා කියන්නේ සහෝදර සහෝදරියන්. මේ දෙදෙනා කැසිනෝ එකක් මංකොල්ලකා කැනඩා දේශසීමාව බලා පලා යන අතරතුරේ ඔවුන් හදිසි අනතුරකට මුහුණ පෑමට සිදු වෙනවා. මේ හදිසි අනතුර නිසා ඔවුන් දෙදෙනා වෙන වෙනම පලා යන්න තීරණය කරනවා.  මේ අතර මඟදී ලීසාට ජේ නම් තරුණයෙක් හමුවෙනවා.  ඇයගේ බලාපොරොත්තුව ඔහුගේද උපකාරය ඇතිව සහෝදරයා සමඟ රටින් පිටවීමයි. ඒ සඳහා […]

by Cinema.lk
Full Article

ඇඩිසන් සහ ලීසා කියන්නේ සහෝදර සහෝදරියන්. මේ දෙදෙනා කැසිනෝ එකක් මංකොල්ලකා කැනඩා දේශසීමාව බලා පලා යන අතරතුරේ ඔවුන් හදිසි අනතුරකට මුහුණ පෑමට සිදු වෙනවා. මේ හදිසි අනතුර නිසා ඔවුන් දෙදෙනා වෙන වෙනම පලා යන්න තීරණය කරනවා.  මේ අතර මඟදී ලීසාට ජේ නම් තරුණයෙක් හමුවෙනවා.  ඇයගේ බලාපොරොත්තුව ඔහුගේද උපකාරය ඇතිව සහෝදරයා සමඟ රටින් පිටවීමයි. ඒ සඳහා ඔවුන් සැලසුමක් හදනවා. රිය අනතුරින් පසුව වෙන්ව ගියත් නැවතත් නොසිතූ මොහොතක ඇඩිසන් සහ ලීසා නැවත හමුවෙනවා. සහෝදර බැඳීමක ශක්තිමත් බව, ඒ වෙනුවෙන් කෙනෙකුට විඳිය හැකි වද වේදනාවල තරම පිළිබඳ කියැවෙන මෙම චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපටවලට කැමති ඔබ වෙනුවෙනුයි අප ඉදිරිපත් කර සිටින්නේ.

Download

Download Now (Torrent) : Deadfall (2012) 720p DVDrip (700 Mb)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk