Sri Lanka's Best Cinema Portal

 

Dhoom: 3 (2013) – ඩූම් 3 – DOWNLOAD – DVDScr 729Mb

1
Posted December 24, 2013 by in Action

Rating

Plot
B+


Acting
A-


Directing
A-


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , , ,
 
Writer:
 
Composer:
 
Length: 172 Min
 
Release Date: 20 December 2013 (India)
 
Bottom Line

ඩූම් චිත්‍රපට මාලාව බොලිවුඩයේ ආදායම් වාර්තා අතින් ඉහළටම පැමිණි, ඒ වාගේම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉපැයීමට සමත් වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපට මාලාවේ 3වන දිගහැරුම ඩූම් 3 චිත්‍රපටය ඉන්දියාවට සමගාමීවම පසුගිය 20 දා සිට MC-Platinum සිනමා ශාලාවේ තිරගත වීම ඇරඹූනා. මේ චිත්‍රපටය සඳහා Aamir Khan හා Katrina Kaif රංඟනයෙන් දායක වන අතර  Aditya Chopra ගේ නිෂ්පාදනයක්. Vijay Krishna Acharyaගේ තිරපිටපතක් අනුව නිමැවුණු […]

by Cinema.lk
Full Article

ඩූම් චිත්‍රපට මාලාව බොලිවුඩයේ ආදායම් වාර්තා අතින් ඉහළටම පැමිණි, ඒ වාගේම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉපැයීමට සමත් වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපට මාලාවේ 3වන දිගහැරුම ඩූම් 3 චිත්‍රපටය ඉන්දියාවට සමගාමීවම පසුගිය 20 දා සිට MC-Platinum සිනමා ශාලාවේ තිරගත වීම ඇරඹූනා. මේ චිත්‍රපටය සඳහා Aamir Khan හා Katrina Kaif රංඟනයෙන් දායක වන අතර  Aditya Chopra ගේ නිෂ්පාදනයක්. Vijay Krishna Acharyaගේ තිරපිටපතක් අනුව නිමැවුණු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයද ඔහුගේමයි.

පසුගිය චිත්‍රපට ද්විත්වයේම පොලිස් නිළධාරියාගේ සහ ඔහුගේ සහයකයා ලෙස රංඟනයෙන් දායක වූ Abhishek Bachchan සහ Uday Chopra මේ චිත්‍රපටයේ ද විශිෂ්ධ ලෙස රංඟනයෙන් දායක වේ. පළමු චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් ගේ චරිතයටත් දෙවන චිත්‍රපටයේ රිතික් රෝෂන්ගේ චරිතයටත් වෙනස්ම අයුරින් මේ චිත්‍රපටයේ අමීර්ගේ චරිතය නිර්මාණය වී ඇත. චිත්‍රපටය නැරඹීමේ දී තරමක් අලස බවක් දැනුනත් මෙහි එන නොයෙකුත් සටන් ජවනිකා සහ ත්‍රාසජනක මෙන්ම කුතුහලය දනවන දර්ශණ නිසා මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන් බොහෝම කැපීමෙන් ක්‍රියාකරන නළුවකු ලෙස ප්‍රසිද්ධ අමීර්ගේ ඒ දායකත්වය මේ චිත්‍රපටය සඳහාද නොඅඩුව ලැබී ඇති බව කිව හැකියි.

තිරගත වීම ආරම්භ වීමත් සමඟම වාර්තා පිට වාර්තා බිඳ හෙළිමට සමත් වූ Dhoom 3 චිත්‍රපටය දින 3ක් ඇතුලත ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් ඉපැයීමට සමත් විය.

SEE MORE:  Dhoom 3 Trailer | ඩූම් 3 පූර්ව ප්‍රචාරක පටයDhoom 3 තැණුනු අයුරුඩුම් 3 හි පළමු වෙඩි මුරය

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

image

DOWNLOAD

Share

About the Author

Cinema.lk


  • rockfan

    what an awesome movie !!!!!!!!!!!!!!!!!