Sri Lanka's Best Cinema Portal

 

Diana (2013) | වේල්ස් කුමාරිකාවගේ රහස් පෙම – DOWNLOAD BRRip 800Mb

0
Posted February 5, 2014 by in Biography

Rating

Plot
B-


Acting
B-


Directing
C+


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
 
 
Release Date: 20 September 2013 (UK)
 
IMDb Rating: 5.2/10 from 5,001 users
 
Bottom Line

වේල්ස් හි කුමාරිකාව ලෙස ප්‍රසිද්ධියට පත් එංගලන්තයේ රජ කුමරිය ඩයනා කුමරිය හදිසි අනතුරකින් 1997 වසරේ දී මියගියේ මුළු ලොවම කම්පාවට පත් කරමිනි. ඇය මිය යාමට පෙර අවසාන වසර 2 තුලදී ඇයට අත්විඳීමට සිදුවූ නොයෙකුත් අත්දැකීම් සහ ඇයගේ රහසිගත අනියම් පෙම පිළිබඳව කියැවෙන චිත්‍රපටය කි Diana (I) (2013). පසුගිය වසරේ සැප්තැම්බර් මස 20 වන දා ලන්ඩනයේ දී […]

by Cinema.lk
Full Article

වේල්ස් හි කුමාරිකාව ලෙස ප්‍රසිද්ධියට පත් එංගලන්තයේ රජ කුමරිය ඩයනා කුමරිය හදිසි අනතුරකින් 1997 වසරේ දී මියගියේ මුළු ලොවම කම්පාවට පත් කරමිනි. ඇය මිය යාමට පෙර අවසාන වසර 2 තුලදී ඇයට අත්විඳීමට සිදුවූ නොයෙකුත් අත්දැකීම් සහ ඇයගේ රහසිගත අනියම් පෙම පිළිබඳව කියැවෙන චිත්‍රපටය කි Diana (I) (2013).

පසුගිය වසරේ සැප්තැම්බර් මස 20 වන දා ලන්ඩනයේ දී එළිදැක්වුනු මේ චිත්‍රපටය තුලින් ඩයනා කුමරියට අත්විඳින්නට සිදුවූ සුන්දරම සහ අසුන්දරම තැන් මනාවට පිළිබිඹු වෙනවා. මෙම චිත්‍රපටියේ ඩයනා කුමරියගේ චරිතය රඟපෑමට නියමිතව සිටියේ Jessica Chastain උනත් වෙලාවන් වෙන් කර ගැනීමේ ගැටළුවක් පැන නැගුන නිසා ඇය වෙනු‍වට එම චරිතය රඟ දැක්වීමේ භාග්‍යය හිමි කරගැනීමට සුපිරි නිලි Naomi Watts සමත් වූවාය.

චිත්‍රපටය ඇරඹෙන්නේ ඩයනා කුමරිය සිය සැමියා වන චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමට තීරණය කර වෙන්ව වාසය කරන සමයේ සිද්ධි දාමයකිනි. ඇය දිනක් රෝහල්ගතව සිටින ඇගේ මිතුරියකගේ සැමියාගේ සුවදුක් විමසා බැලීමට ඇය රෝහලකට යනවා. එහිදී ඇයට Dr. Hasnat Khan නම් ශල්‍ය ‍වෛද්‍යවරයෙක් මුනගැහෙනවා.  මුලු රෝහලේ සියළුම දෙනා ඩයනා කුමරියට සුවිශේෂී ලෙස සත්කාර කරද්දී ඒ වෛද්‍යවරයා ඇයට සාමාන්‍ය පුරවැසියෙක් ලෙසයි සලකන්නේ. මේ කාරණාව ඇගේ ඔහු කෙරේ ආලයෙන් වෙලීමට තරම් ප්‍රබල හේතුවක් වෙනවා.

Download Now

diana-3-5676181 tumblr_m9nneaXlsY1rq0qplo1_500 e233071443bd77a6c9a1daceab7a6eaf naomi-watts-princess-diana-620x885 naomi_as_diana2c_by_myrmorko-d5niwf3

Share

About the Author

Cinema.lk