Sri Lanka's Best Cinema Portal

 

Downfall (2004)

0
Posted January 15, 2013 by in Biography

Rating

Plot
A-


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 156 min
 
Release Date: 16 September 2004
 
IMDb Rating: 8.3
 
Bottom Line

ලෝකයේ පැවැතුණු බිහිසුණුම යුද්ධයක ආරම්භකයා වු ඇඩොල්ෆ් හිට්ලර්ගෙ ජීවිතයේ අවසාන කාලය ගතවූ හැටි පෙන්වන සිනමාත්මක ගෙතුමකි Downfall.අති බිහිසුණු යුද්ධයකට මුහුණ දුන් අපටත් මේ සිනමා පටයේ චිත්‍රනය කර ඇති සමහර දේවල් ආගන්තුක වන්නේ නෑ.මක්නිසාද යත් අප රටේ හුන් සතුරු නායකයින් භුගත බංකරයන් හි සැඟව සිට ආකාරයටම හිට්ලර් ද පොලව යට අධි ආරක්ෂිතව ඉදිකර ඇති කොන්ක්රීට් බංකරයක […]

by Cinema.lk A
Full Article

ලෝකයේ පැවැතුණු බිහිසුණුම යුද්ධයක ආරම්භකයා වු ඇඩොල්ෆ් හිට්ලර්ගෙ ජීවිතයේ අවසාන කාලය ගතවූ හැටි පෙන්වන සිනමාත්මක ගෙතුමකි Downfall.අති බිහිසුණු යුද්ධයකට මුහුණ දුන් අපටත් මේ සිනමා පටයේ චිත්‍රනය කර ඇති සමහර දේවල් ආගන්තුක වන්නේ නෑ.මක්නිසාද යත් අප රටේ හුන් සතුරු නායකයින් භුගත බංකරයන් හි සැඟව සිට ආකාරයටම හිට්ලර් ද පොලව යට අධි ආරක්ෂිතව ඉදිකර ඇති කොන්ක්රීට් බංකරයක දිවි ගෙවන අයුරු මේ චිත්‍රපටයේ දක්නට ලැබේ.තමන්ගේ පරිවාර සෙබළුන් ඉදිරියට යවා හිට්ලර් මිත්‍ර හමුදාවට එරෙහිව සියලු කටයුතු සැලසුම් කරනවා.දෙවන ලෝක යුද්ධයේ අවසාන දින කිහිපය තුළදී රැසියානු රතු හමුදාව බර්ලින් නගරය වටකොට ඇති බව දැන ගන්නා හිට්ලර් තමන්ට ගැලවුමක් නොමැති බව දැන ගන්නවා.

බංකරයට රෙජිස්ට්රාර්වරයකු ගෙන්වන හිට්ලර් මිය යාමට කලින් තම පෙම්වතිය වන ඈනා සමග විවාහ ගිවිස ගන්නවා. අවසානයේ සිය පෙම්වතියද සමග සිය දිවි නසා ගන්නා හිට්ලර් ඊට පෙර තම ආරක්ෂකයා හට පවසන්නේ තමාගේ මිනිය කිසි විටෙකත් තම විරැද්ධවාදීන්ට හසුවන්නට ඉඩ නොහරින ලෙසයි. ඒ කටයුත්ත ඔහු කෙසේ ඉටු කරයිද? සිරැර විරැද්ධවාදී හමුදාව සොයා ගනීද?සුප්‍රකට ගොබෙල්ස් න්‍යාය ඉදිරිපත් කල ජෙනරාල් ගොබෙල්ස්ට කුමක් සිදුවෙයිද? මේ ටික ෆිල්ම් එකක බලලම දැනගන්න කෝ.

Screen Caps

Cks2004TRBRRipXviDAC3avi_thumbs_20110921_140738

Download

Download Now (Torrent) : Downfall (2004)-BRRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A