Sri Lanka's Best Cinema Portal

 

Download: The Amazing Spider-Man (2012)

0
Posted October 22, 2012 by in Action

Rating

Plot
A


Acting
A


Directing
A-


Costume
A


Total Score
A

13/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 136 min
 
Release Date: 3 July 2012 (USA)
 
IMDb Rating: 7.5
 
Bottom Line

ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය තමයි ඇමේසින් ස්පයිඩර් මෑන් (The Amazing Spider-Man). කෙසේ වෙතත් මේ චිත්‍රපටය අනෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවී අලුතින් සම්පූර්ණ කතාවක් ලෙසයි ගොඩනඟා ඇත්තේ.

by Cinema.lk
Full Article

ලොව පුරා අතිශය ජනාදරයට පත්වූ චිත්‍රපට මාලාවක් තමයි ස්පයිඩර් මෑන් කියන්නේ. මේ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන්නේ ඇමේසින් ස්පයිඩර් මෑන් (The Amazing Spider-Man) චිත්‍රපටය යි. කෙසේ වෙතත් මේ චිත්‍රපටය අනෙක් ස්පයිඩර් මෑන් චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවී අලුතින් සම්පූර්ණ කතාවක් ලෙසයි ගොඩනඟා ඇත්තේ.
පීටර් පාකර් නැමැති සමාජයෙන් කොන් වුනු තරුණයෙක් වටා මේ චිත්‍රපටය ගෙතී ඇත. මෙහිදී පීටර්ට ඔහුගේ පියාට අයත්ව තිබූ ලිපි ගොනුවක් සොයාගැනීමට හැකි වෙනවා. මේ ලිපි ගොනුව තුල අන්තර්ගත දේ සොයාගැනීමට ඔහුට වෛද්‍යවරයෙකුගේ සහය ලැබුනත් ඒ වෛද්‍යවරයා නිසා පීටර්ට බොහෝ කරදර වලට මුහුණ දෙන්නට සිදු වෙනවා.
ඒ වගේම පාසල් සමයේ පීටර්ගේ මිතුරියක් වන ග්වෙන් ස්ටෙසි සමඟ ඇතිකරගන්නා හාදකමටද පීටර්ගේ වගකීම් හා රහස් හේතුවෙන් විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ සියලු අභියෝග ජය ගැනීමට පීටර්ට ( ස්පයිඩර් මෑන්ට ) හැකියාව ලැබේ ද? ත්‍රාසය, කුතුහලය පිරි ඇමේසින් ස්පයිඩර් මෑන් චිත්‍රපටය මුල සිට අවසානය දක්වාම එකසේ රසවිඳිය හැකි චිත්‍රපටය කි.

Screen Caps

Download

Download Now (Torrent) : The Amazing Spider-Man (2012) DVDRip (700 Mb)
Download Now (Torrent) : The Amazing Spider-Man (2012) DVDRip (1.4 Gb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
Goofs

ස්පයිර් මෑන් සිය බලය පිළිබඳව පළමු වරට සිය නාන කාමරයේදී දැනගන්නා විට නාන කාමරයේ කණ්නාඩිය මත ඇති දත් බෙහෙත් ප්‍රමාණය විටින් විට වෙනස් වනු දැකිය හැක.

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk