Sri Lanka's Best Cinema Portal

 

Download | Yeh Jo Mohabbat Hai (2012)

0
Posted November 12, 2012 by in Drama

Rating

Plot
B+


Acting
B


Directing
A


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Release Date: 3 August 2012 (India)
 
IMDb Rating: 6.6/10 from 9 users
 
Bottom Line

කරිෂ්මා සහ කරන් දෙන්නා එකම දවසේ එකම රෝහලේදී ඉපදුනවා වගේම මේ දෙන්නා වයසින් වැඩි වෙනකොට දෙදෙනාම පෝලන්තයේ තිබෙන එකම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙනවා. ඒ විශ්ව විද්‍යාලයේ දී දැන අඳුනගන්නා මේ දෙදෙනාගේ මිත්‍රත්වය කෙමෙන් කෙමෙන් ආදරයකට පෙරළෙනවා. ඒත් කරණ් සහ කරිෂ්මාගේ දැන ඇඳුනුම්කම් මුහුකුරා යනකොට මේ අය තමන්ගේ පවුල් විස්තර ගැනත් කතා කරනවා. එතකොට තමයි දැනගන්න […]

by Cinema.lk
Full Article

කරිෂ්මා සහ කරන් දෙන්නා එකම දවසේ එකම රෝහලේදී ඉපදුනවා වගේම මේ දෙන්නා වයසින් වැඩි වෙනකොට දෙදෙනාම පෝලන්තයේ තිබෙන එකම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙනවා. ඒ විශ්ව විද්‍යාලයේ දී දැන අඳුනගන්නා මේ දෙදෙනාගේ මිත්‍රත්වය කෙමෙන් කෙමෙන් ආදරයකට පෙරළෙනවා. ඒත් කරණ් සහ කරිෂ්මාගේ දැන ඇඳුනුම්කම් මුහුකුරා යනකොට මේ අය තමන්ගේ පවුල් විස්තර ගැනත් කතා කරනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ඒ දෙන්නගේ පවුල් අතරේ පරම්පරා ගණනකි ඉඳන් පැවත එන ආරවුලක් තියෙන බව. මේ ගැන දැනගන්නේ කරණ් විතරයි. ඉතින් මෙයා එයාගේ පෙම්වතිය කරිෂ්මාව මඟහරිනවා. මේ දෙන්නට එකතු වෙන්න පුළුවන් වේවි ද? කොහොම වුනත් ආදරේ කරන යොවුන් අයට වගේම පවුලේ හැමෝටමත් එකට සිට නැරඹිය හැකි ලස්සන චිත්‍රපටයක් තමයි Yeh Jo Mohabbat Hai චිත්‍රපටිය.

Screen Caps

Download

Download Now (Torrent) : Yeh Jo Mohabbat Hai (2012) 700Mb DVDRip 

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk