Sri Lanka's Best Cinema Portal

 

Dredd – ඩ්‍රෙඩ් (2012)

0
Posted December 27, 2012 by in Action

Rating

Plot
A


Acting
A-


Directing
B+


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 95 min
 
Release Date: 21 September 2012 (USA)
 
IMDb Rating: 7.4/10 from 30,086 users
 
Bottom Line

අනාගත ඇමරිකාව පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. අනාගතයේ ඇමරිකාව අපරාධ දූෂණ මැර ක්‍රියා වලින් පිරුණු තැනක් වෙනවා. මේ අපරාධ මැඩපවත්වන්න භාරවෙන්නේ ජජ් (විනිසුරුවරුන්) හටයි. මේ විනිසුරුවරුන් බොහෝම බලතල සහිත අය. ඒ වගේ එක් විනිසුරුවරයෙක් තමයි ඩ්‍රෙඩ් කියන්නේ.  ඩ්‍රෙඩ් හට භාරවන්නේ මෙගා සිටි වන් (Mega City 1) නම් මේ මිනිසුන් සහිත නගරයේ විශාල මහල් නිවාසයක් පාලනය කරන්නටයි. […]

by Cinema.lk
Full Article

අනාගත ඇමරිකාව පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. අනාගතයේ ඇමරිකාව අපරාධ දූෂණ මැර ක්‍රියා වලින් පිරුණු තැනක් වෙනවා. මේ අපරාධ මැඩපවත්වන්න භාරවෙන්නේ ජජ් (විනිසුරුවරුන්) හටයි. මේ විනිසුරුවරුන් බොහෝම බලතල සහිත අය. ඒ වගේ එක් විනිසුරුවරයෙක් තමයි ඩ්‍රෙඩ් කියන්නේ.  ඩ්‍රෙඩ් හට භාරවන්නේ මෙගා සිටි වන් (Mega City 1) නම් මේ මිනිසුන් සහිත නගරයේ විශාල මහල් නිවාසයක් පාලනය කරන්නටයි. ඒත් මේ වන විට මෙගා සිටි වන් නගරය පුරාම දරුණු ස්ලෝ-මෝ නම් මත්ද්‍රව්‍යයක් පැතිර යනවා. මේ මත්ද්‍රව්‍යය නිසා මිනිසුන්ගේ පියවි සිහිය නැති වෙනවා. මේ අභියෝග ජයගෙන නගරයේ ආරක්ෂාව පැවැත්ම රැකගැනීමට ඩ්‍රෙඩ්ට සහ සහයිකාවට හැකියාව ලැබෙයි ද?

dredd-3d

Screen Caps

4c66626bce2a86f12519c92c42dbc7a2

Download

Download Now (Torrent) : Dredd 3D 2012 HDRip 785 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk