Sri Lanka's Best Cinema Portal

 

Eagle Eye (2008)

0
Posted October 25, 2012 by in Action

Rating

Plot
A-


Acting
A


Directing
B


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 118 min
 
Release Date: 26 September 2008
 
IMDb Rating: 6.6
 
Bottom Line

ත්‍රාස්‍රයෙන් සපිරි අමුතුම කතා තේමාවක්…

by Cinema.lk A
Full Article

ජෙරී ෂෝ කියන්නෙ කඩයක වැඩකරන තරුණයෙක්. හදිස්සියේම ඔහුට දැනගන්න ලැබෙන්නවා තම නිවුන් සොහොයුරා මිය ගිය බව. මොහු තම සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් පසු තම කූලී නිවසට යන විට නිවාස අයිතිකාරිය කියන්නෙ තමාට විශාල පාර්සල් තොගයක් යම් පිරිසක් විසින් ගෙනත් තැබූ බවයි. මොහු කාමරයට යන විට මොහුට දැකගන්න ලැබෙන දෙයින් ඔහු පුදුමයට පත් වෙනවා.එතැන තිබුණේ අති විශාල අවි ආයුධ තොගයක්.

මේ වෙලාවෙම ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.නාඳුනන ගැහැණියකගෙන්.ඇය කියන්නෙ තමන් පොලීසියෙ අත්තඩංගුවට පත්ව සිටින බවත් එයින් බේරීමට නම් ගොඩ නැගිල්ලෙන් පනින ලෙසත්ය.මෙලෙස පැමිණෙන නිර්ණාමික ඇමතුම් නිසා ජෙරී ගේ ජීවිතය අවුලෙන් අවුලට පත් වෙනවා.තම නිවුන් සහෝදරයාගේ මරණින් පසුව එක පිට එක තමන්ගේ ජීවිතයට පැමිණෙන කරදර සමුදායකට මුහුණ දෙන තරුණයෙක් වටා දිව යන මේ සිනමා පටය ත්‍රාසයෙන් සපිරි අමුතුම කතා තේමාවක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයකි.නරඹන්නම වටිනා චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය දැන් cinema.lk හරහා භාගත කර ගත හැක

Screen Caps

Download

Download Now (Torrent) : Eagle.Eye[2008]DvDrip (701 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A