Sri Lanka's Best Cinema Portal

 

Eega (2012)

0
Posted October 30, 2012 by in Animation

Rating

Plot
B+


Acting
B+


Directing
B+


Costume
B-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 145 min
 
Release Date: 5 July 2012
 
IMDb Rating: 8.1
 
Bottom Line

බලාගෙනයි….මැස්සෙක්වත් මරන්න එපා.

by Cinema.lk A
Full Article

ඊගා කියන්නේ ඉන්දියාව තුළ නිපදවු සජීවිකරණ තාක්ෂණය උපරිම ලෙස යොදාගෙන තියෙන තෙළිඟු චිත්‍රපටයක්.හොලිවුඩ් නිර්මාණයක් තරමටම නොවුවත් ඉන්දියාව තුළ ආදායම් වාර්තා බිද හෙලමින් සුපිරි චිත්‍රපට ගොන්නට එක් වන්නට මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ කතාව මේකයි.තාත්තා කෙනෙක් පුතෙකුට කියන කතන්දරයකින් තමයි මේ චිත්‍රපටිය පටන් ගන්නේ. ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා බින්දු කියලා, ඒ ගෑනු ලමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නවා නානි කියලා කොල්ලෙක්, නානි බින්දුට හරි ආදරෙයි. බින්දුත් නානිට කැමතියි. ඒත් පෙන්නන්නෙ නැහැ. ඒ අතරේ තව සුදීප් කියලා බින්දුව කපටිකමෙන් ලබා ගන්න හදන දුෂ්ඨයෙක් ඉන්නවා.. මේ සුදීප් බින්දුව ලබා ගන්න තියෙන දැඩි උවමනාව නිසා එක දවසක් නානි ව අරගෙන ගිහින් මරනවා. එදා තමයි බින්දු නානිට ආදරෙයි කියලා කියන දවස. ඒත් ඒක අහන්න නානි ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. හැබැයි නානි මැරුනට ඊලඟ ආත්මේ මැස්සෙක් වෙලා ආපහු ඉපදෙනවා.. මේ මැස්සට තමන්ගෙ ගිය ආත්මේ ටිකෙන් ටික මතක් වෙනවා.ඉතින් මේ ඇහටවත් පෙන්නේ නැති පුංචි මැස්සා තමන් ව මරපු සුදීප් ගෙන් පළිගන්න හැටි තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.මේ චිත්‍රපටයේ දමිළ චිත්‍රපටයකුත් තියෙනවා.ඒ වගේම හින්දි චිත්‍රපටයකුත් හැදෙන්න තියෙනවා.ඉතින් මේ චිත්‍රපටය බලලා ඉවර උනහම ඒවත් හොයාගෙන බලන්න කෝ.

Screen Caps

Download

Download Now (Torrent) :Eega (2012) – DVDRip – XviD

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A