Sri Lanka's Best Cinema Portal

 

Ek Thi Daayan (2013) – watch now

0
Posted December 9, 2013 by in Horror

Rating

Plot
B


Acting
C+


Directing
C


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors:
 
 
 
Release Date: 18 April 2013
 
IMDb Rating: 5.6
 
Bottom Line

මේ සිනමා පටය හොරර්,තිලර් කැටගරියට අයත් හින්දි සිනමා පටයක්.කෙටි චිත්‍රපටයක කතාවක් පාදක කරගනිමින් තැණු මෙම චිත්‍රපටය කන්නන් අයියර්ගේ අධ්‍යක්ෂණයකි.ඉම්රාන් හෂ්මි හා උමා කුරේෂී ගේ රංඟනයෙන් හැඩවෙන මෙම සිනමා පටය එක්තා කපුර් හා ශෝබා කපුර්ගේ නිෂ්පාදනයකි.තත්පරයෙන් තත්පරය ත්‍රාසයෙන් මුසපත් වන අයුරුන් නිර්මාණය වී ඇති මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මේ අයුරිනි බෝබෝ කියන්නේ ඉන්දියාවේ ඉන්න සුප්‍රසිද්ධ […]

by Cinema.lk A
Full Article

මේ සිනමා පටය හොරර්,තිලර් කැටගරියට අයත් හින්දි සිනමා පටයක්.කෙටි චිත්‍රපටයක කතාවක් පාදක කරගනිමින් තැණු මෙම චිත්‍රපටය කන්නන් අයියර්ගේ අධ්‍යක්ෂණයකි.ඉම්රාන් හෂ්මි හා උමා කුරේෂී ගේ රංඟනයෙන් හැඩවෙන මෙම සිනමා පටය එක්තා කපුර් හා ශෝබා කපුර්ගේ නිෂ්පාදනයකි.තත්පරයෙන් තත්පරය ත්‍රාසයෙන් මුසපත් වන අයුරුන් නිර්මාණය වී ඇති මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මේ අයුරිනි

බෝබෝ කියන්නේ ඉන්දියාවේ ඉන්න සුප්‍රසිද්ධ මායාකරුවෙක්.ඔහු විවිධ මායාවන් කරන විට කුඩා ගැහුණු ළමයෙක් ඔහු ගේ මනසේ හොල්මන් කරන්න පටන් ගන්නවා.විවිධ ශබ්ද ඔහුට ඇහෙන්න පටන් ගන්නවා.මේ දේවල් හින්දා බෝබෝගේ මායාවන් වරදින්න පටන් ගන්නවා.අන්තිමේ දී මොහු මේ සිදුවෙන දේවල් වල ඇත්ත නැත්ත හොයන්න පටන් ගන්නවා.ඇත්තටම මේ විදියට ඔහුගේ මනසේ හොල්මන් කරන්නේ කවුද?ඇත්තටම මේ දැරිය හොල්මනක් ද?නැත්නම් බෝබෝගේ හිතේ ඇදුණ විකාර රූපයක් ද?

20130425182744Ek_Thi_Poster

Share

About the Author

Cinema.lk A