Sri Lanka's Best Cinema Portal

 

English Vinglish (2012) Hindi – Download

3
Posted November 27, 2012 by in Biography

Rating

Plot
A


Acting
A


Directing
B+


Costume
B


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 134 Min
 
Release Date: 4 October 2012 (Kuwait)
 
IMDb Rating: 8.6
 
Bottom Line

එකිනෙකාගේ සමච්චලය මැද තම මව් රටින් ඈත්ව ඉංග්‍රීසි භාෂාව සමඟ ඔට්ටු වන ඉන්දියානු ගෘහණියකගේ කතාව යි.

by Cinema.lk
Full Article

ඇය ශෂී.ඇය ඉතාමත් රූමත් ඉන්දීය කාන්තාවක්.රූප සම්පත්තියෙන් ඇය අගතැන්පත් වුවද ඇය සතුව එක් අඩුපාඩුවක් පැවතුණා.ඇය ඉංග්‍රීසි භාෂාව හරි හැටි හැසිරවිමට නොදත්තාය.ඇගේ එම දුර්වලතාවය නිසා ඇය නිතරම අන් අයගේ සමච්චලයට බදුන් වුවා.ඇගේ දරුවන් ඇයව නුගත් තැනැත්තියක ලෙස කොන් කළාය.ස්වාමි පුරුෂයාද නිතරම පාහේ “මගේ බිරිඳ දන්නේ ලඩ්ඩු හදන්න විතරයි“ යන්න පවසමින් ඇයට සමච්චල් කළාය.එකිනෙකාගේ සමච්චලය මැද තම මව් රටින් ඈත්ව ජීවත් වුවද ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙනිමට තීරණය කළාය.ඉතාමත් ඕනැකමකින් ඇය මේ සඳහා සුදානම් වුවාය.

අපුර්ව කතා තේමාවක් රැගත් ඉංග්ලිෂ් ව්න්ග්ලිෂ් හි කතා සරාංශය මෙයයි.මෙම සිනමා පටයේ ශෂීගේ භූමීකාවට පණ පොවන්නේ රූමත් ඉන්දීය නිළි ශ්‍රී දේවී ය.වසර 14කට පසුව මෙම සිනමා පටය තුළින් නැවතත් ඇය රංඟනයට පිවිසීම සුවිශේෂී කාරාණාවකි.ආර් බාල්කි විසින් මෙය නිෂ්පාදනය කරන අතර ඔහුගේ බිරිඳ ගෞරි ශින්ඩේ මෙය අධ්‍යක්ෂණය කරයි.

Download Now (Torrent) : English Vinglish DVDRip – Hindi (700 Mb)

Songs : English Vinglish – 128Kbps [Songs.PK] Zip File 31.3 Mb

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent
Share

About the Author

Cinema.lk


  • Rocker

    පට්ට ෆිල්ම් එක… සවුන්ඩ්ස් නම් ටිකක් අවුල්.. එත් ෂේප්.. දැනට දෙපාරක් බැලුවා.

  • http://www.vimukthi.info/ Vimukthi Liyanage

    Superb Movie! Must Watch… Thanx cinema.lk

  • jehanr

    Superb Movie.. Must Watch. Thank you cinema.lk