Sri Lanka's Best Cinema Portal

 

Fire with Fire (2012)

0
Posted October 31, 2012 by in Action

Rating

Plot
B


Acting
A-


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 97 Min
 
Release Date: Nov 2012
 
IMDb Rating: 5.0/10 from 35 users
 
Bottom Line

බෘස් විලිස්, ජෝෂ් ඩුහමෙල් සහ රොසයිරෝ ඩෝසන් ප්‍රධාන චරිතවලට පණ පොවන නවතම හොලිවුඩ් චිත්‍රපටයයි ෆයර් විත් ෆයර් චිත්‍රපටය. මෙම චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් මස තිරගත වීමට නියමිතයි. ජෙරමි ගිනි නිවන බටයෙක්. ඔහු වෙළඳ සැලක් තුල සිටියදී මිනීමැරුමක් සිදුවනවා. මේ මිනීමැරුම සිදුකල පුද්ගලයා (හේගන්) හඳුනාගැනීමේ පෙරට්ටුවකදී ජෙරම් විසින් හඳුනාගනු ලබනවා. තමාව හඳුනාගත්තේ ජෙරමි බව දැනගන්න හේගන්ගෙන් […]

by Cinema.lk
Full Article

බෘස් විලිස්, ජෝෂ් ඩුහමෙල් සහ රොසයිරෝ ඩෝසන් ප්‍රධාන චරිතවලට පණ පොවන නවතම හොලිවුඩ් චිත්‍රපටයයි ෆයර් විත් ෆයර් චිත්‍රපටය. මෙම චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් මස තිරගත වීමට නියමිතයි.

ජෙරමි ගිනි නිවන බටයෙක්. ඔහු වෙළඳ සැලක් තුල සිටියදී මිනීමැරුමක් සිදුවනවා. මේ මිනීමැරුම සිදුකල පුද්ගලයා (හේගන්) හඳුනාගැනීමේ පෙරට්ටුවකදී ජෙරම් විසින් හඳුනාගනු ලබනවා. තමාව හඳුනාගත්තේ ජෙරමි බව දැනගන්න හේගන්ගෙන් ජෙරමිට මරණ තර්ජන එල්ල වනවා. ජෙරමිගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් ඔහුට නව අනන්‍යතාවයක් හා වැඩි ආරක්ෂාවක් ලබා දුන්නත් හේගන් පසුබසින්නේ නැහැ. හිරෙන් නිදහස් වන හේගන් ජෙරමිට විරුද්ධව නැඟ සිටින්නේ කෙසේ ද?

Cast

Screen Caps

Download

Download Now (Torrent) : Fire with Fire[2012]BRRip (709 Mb)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk