Sri Lanka's Best Cinema Portal

 

Frequency (2000)

0
Posted November 14, 2012 by in Crime

Rating

Plot
B


Acting
B+


Directing
B+


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 118 min
 
Release Date: 28 April 2000
 
IMDb Rating: 7.3
 
Bottom Line

වෙනස් කළ නොහැකි අතීතය වෙනස් කිරීමට උත්සහ දෑරු පුද්ගලයෙකුගේ කතාවක්

by Cinema.lk A
Full Article

අහම්බයකින් සිදුවන අස්වාභාවික වායුගෝලීය කැලඹුමක් නිසාවෙන් වසර 30කට පෙර රේඩියො තරංග සංඛ්‍යාතයක් හා සම්බන්ධවීමට රහස් පරීක්ශකයෙකුට හා ගිනිනිවනභටයෙකුට අවස්ථාව උදාවේ.මොවුන් දෙදෛනා පියා හා පුත්‍රයා බව චිත්‍රපටය ඉදිරියට නැරඹීමේදී ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්නවනු ලබයි.1969 හා 1999 යන කාලයන් වල කතාව ගොඩ නැගෙන අතර අතීතයේ සිදුවන අමිහිරි සිදුවීම් නැතිකර ගැනීමට මේ පියා හා පුතා උත්සහා කරයි. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ දැයි දැනගැනීමට නම් ඔබට මේ සිනමාපටය නැරබිය යුතුම වෙනවා. … …

Dennis Quaid පියා ලෙසටත් James(Jim) Caviezel පුතා ලෙසටත් මෙහි චරිත නිරූපනය කරයි

නිරුවත් හෝ අඩනිරුවත් දර්ශන මෙම චිත්‍රපටයේ අඩංගු නොවේ.මත් පැන් හා දුම් පානය කරන දර්ශන කීපයක් ඇතුලත්වන අතර පවුලේ සැමට හිඳ නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස මෙය හැන්දින්විය හැක.

Screen Caps

Download

Download Now (Torrent) :Frequency (2000) 720p HDTV

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

 

Share

About the Author

Cinema.lk A