Sri Lanka's Best Cinema Portal

 

Gori Tere Pyaar Mein – ගෝරී තෙරේ ප්‍යාර් මේන් (2013) – Download DvDRip

0
Posted January 1, 2014 by in Comedy

Rating

Plot
B


Acting
B-


Directing
C+


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 150 min
 
Release Date: 22 November 2013
 
IMDb Rating: 4.9
 
Bottom Line

31 රෑ චිත්‍රපටය බලන්න බැරි වුනාද?ඔන්න එහෙනම් අපෙන් බලන්න කෝ…

by Cinema.lk A
Full Article

ඉන්දියන් රොමැන්ටික්,කොමඩි කැටගරියට අයත් මේ සිනමා පටය කුප්‍රකට නිෂ්පාදකවරයෙක් වු කරන් ජෝහාර්ගේ නිෂ්පාදනයක් වේ.ඉම්රාන් කාන් හා කරීනා කපුර් ප්‍රධාන චරිත මවන මේ චිත්‍රපටය පනිට් මල්හොත්‍රාගේ අධ්‍යක්ෂණයකි.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ තම ජීවිතයේ බැදීම් හා හැඟීම් ගැන අඩු තක්සේරුවෙන් හිතන තරුණයෙක් වටායි.නාඹර වියේ පසුවන මේ තරුණ ගැටයාට සෑම තැනකම පාහේ පෙම්වතියන් සිටි.දිනක් තම අලුත්ම පෙම්වතිය සමඟ ගමන් ගන්නා මේ තරුණයාට,අපුරු තරුණියක් මුණ ගැහේ.ඇය පුදුමාකාර තරුණියක්.මොවුන් දෙදෙනාගේ පළමු හමුවෙන්ම සිදුවන අපුරු සිදුවීම් නිසාවෙන් මොවුන් අතර බැදීමක් ඇතිවෙනවා.මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ද ඇති වෙනවා.හැබැයි…මේ බැදීමත් තවත් බැදීම් වලින් එකක් පමණක් වෙවීද?

gori there pyaar

 

 

Share

About the Author

Cinema.lk A