Sri Lanka's Best Cinema Portal

 

Grand Masti – ග්‍රැන්ඩ් මස්ති (2013) – HDRip 968.67 MB

0
Posted October 21, 2013 by in 18+

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 137 min
 
Release Date: 13 September 2013
 
IMDb Rating: 4.3
 
Bottom Line

ග්‍රැන්ඩ් මස්ති…මේ චිත්‍රපටය බොලිවුඩ් චිත්‍රපටයක් වුනාට මෙහි වු තේමාව බොලිවුඩ් චිත්‍රපටයක මින් පෙර නොතිබු නිසාවෙන් මෙය තරමක අන්දෝලනාත්මක චිත්‍රපටයක් ලෙස ඉන්දියාවේදී කතාබහට ලක් වුණා.ඒ මොකද කියනවා නම් මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ප්‍රකට චිත්‍රපට මාලාවක් වු ඇමරිකන් පයි චිත්‍රපටයන් හි රිද්මයටයි.ඒ කියන්නේ මෙය විනෝදස්වාදය පිරි චිත්‍රපටයක් වුනාට ඒ විනෝදය වැඩිහිටියන්ට පමණක් සීමා වු එකක් වුණා.තරුණයන් තිදෙනෙක් […]

by Cinema.lk A
Full Article

ග්‍රැන්ඩ් මස්ති…මේ චිත්‍රපටය බොලිවුඩ් චිත්‍රපටයක් වුනාට මෙහි වු තේමාව බොලිවුඩ් චිත්‍රපටයක මින් පෙර නොතිබු නිසාවෙන් මෙය තරමක අන්දෝලනාත්මක චිත්‍රපටයක් ලෙස ඉන්දියාවේදී කතාබහට ලක් වුණා.ඒ මොකද කියනවා නම් මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ප්‍රකට චිත්‍රපට මාලාවක් වු ඇමරිකන් පයි චිත්‍රපටයන් හි රිද්මයටයි.ඒ කියන්නේ මෙය විනෝදස්වාදය පිරි චිත්‍රපටයක් වුනාට ඒ විනෝදය වැඩිහිටියන්ට පමණක් සීමා වු එකක් වුණා.තරුණයන් තිදෙනෙක් වටා දිවෙන මේ සිනමා සිතුවම සැබැවටම ඇමරිකන් පයි සිනමා සිතුවමක ඉන්දියානු හඬ කැවුමක් හා සමානයි.බැලුබැල්මට මෙය සාමාන්‍යය චිත්‍රපටයක් සේ පෙනුනත් මෙය කුඩා ළමුන්ට නැරඹීමට සුදුසු වන්නේ නැ.

image

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2