Sri Lanka's Best Cinema Portal

 

Gunde Jaari Gallanthayyinde (2013) – watch now

0
Posted February 21, 2014 by in Comedy

Rating

Plot
C+


Acting
C+


Directing
C


Costume
B


Total Score
C+

8/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Release Date: 19 April 2013
 
IMDb Rating: 7.1
 
Bottom Line

මේ සිනමා පටය තෙළිඟු සිනමාපටයක්.තෙළිඟු සිනමාකර්මාන්තය ඉන්දියාවේ සිනමා කර්මාන්ත අතරින් වැඩිපුරම ආකර්ෂණීය සිනමා සිතුවම් නිර්මාණය කරන වගේම වසරකට වැඩිපුරම චිත්‍රපට නිර්මාණය කරන සිනමා කර්මාන්තයයි.සාමාන්‍යයෙන් වසරකට තෙළිඟු සිනමාපට 250 – 300 අතර ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.මේ වකවානුවේ වැඩිපුරම ජනප්‍රිය වු බොලිවුඩ් හා කොලිවුඩ් නිර්මාණයන්ගේ මුල් චිත්‍රපට හැදිලා තියෙන්නේ තෙළිඟු සිනමාකර්මාන්තයේයි. මේ වගේ දැවැන්ත වාණිජ වටිනාකමක් ඇති සිනමාකර්මාන්තයකට […]

by Cinema.lk A
Full Article

මේ සිනමා පටය තෙළිඟු සිනමාපටයක්.තෙළිඟු සිනමාකර්මාන්තය ඉන්දියාවේ සිනමා කර්මාන්ත අතරින් වැඩිපුරම ආකර්ෂණීය සිනමා සිතුවම් නිර්මාණය කරන වගේම වසරකට වැඩිපුරම චිත්‍රපට නිර්මාණය කරන සිනමා කර්මාන්තයයි.සාමාන්‍යයෙන් වසරකට තෙළිඟු සිනමාපට 250 – 300 අතර ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.මේ වකවානුවේ වැඩිපුරම ජනප්‍රිය වු බොලිවුඩ් හා කොලිවුඩ් නිර්මාණයන්ගේ මුල් චිත්‍රපට හැදිලා තියෙන්නේ තෙළිඟු සිනමාකර්මාන්තයේයි.

මේ වගේ දැවැන්ත වාණිජ වටිනාකමක් ඇති සිනමාකර්මාන්තයකට හිමිකම් කියන,අන්ද්‍රා ප්‍රදේශයෙන් නිර්මාණය වු තවත් ලස්සන ආදර කතාවක් අඩංගු සිනමා පටයකි මේ.

gunde_jaari_gallanthayyinde_ver5_xlg

Share

About the Author

Cinema.lk A