Sri Lanka's Best Cinema Portal

 

Halo 4: Forward Unto Dawn (2012) – [DOWNLOAD]

0
Posted November 19, 2012 by in Action

Rating

Plot
A-


Acting
B+


Directing
A-


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
 
Release Date: 5 October 2012
 
IMDb Rating: 8.3/10 from 3,675 users
 
Bottom Line

ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්නේ හේලෝ කියන්නේ. ජාලගත වෙලා යාළුවොත් එක්ක හේලෝ ක්‍රීඩාව සෙල්ලම් නොකරපු කෙනෙක් නැතිතරම් . මේ හේලෝ පරිගණක ක්‍රීඩාවේ 4වන සංස්කරණය නිකුත් වෙන්න කලින් ඒ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට නිපදවපු චිත්‍රපටයක් තමයි  Halo 4: Forward Unto Dawn කියන්නේ. මුලදී කොටස් 5ක් හැටියට විකාශය වුනු මෙය පසුව ඒ සියලු කොටස් එක්කාසු කරලා තනි […]

by Cinema.lk
Full Article

ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්නේ හේලෝ කියන්නේ. ජාලගත වෙලා යාළුවොත් එක්ක හේලෝ ක්‍රීඩාව සෙල්ලම් නොකරපු කෙනෙක් නැතිතරම් :) . මේ හේලෝ පරිගණක ක්‍රීඩාවේ 4වන සංස්කරණය නිකුත් වෙන්න කලින් ඒ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට නිපදවපු චිත්‍රපටයක් තමයි  Halo 4: Forward Unto Dawn කියන්නේ. මුලදී කොටස් 5ක් හැටියට විකාශය වුනු මෙය පසුව ඒ සියලු කොටස් එක්කාසු කරලා තනි චිත්‍රපටයක් හැටියට නිකුත් වුනා. වසර 2525 දී කැරලි කරුවන් සමඟ සටන් වදින පුහුණුවන කැඩට් නිළධාරීන් පිරිසක් ගැනයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. ඒ කාලේ වෙනකොට කොලනි වලට බෙදුනු මිනිස්සු ජනාවාස මුළු විශ්වය පුරා විසිරී පැතිරී තියෙනවා. මේ අතරතුරේ දී තමයි ඔවුන්ගේ ග්‍රහලොව පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකට ලක් වෙන්නේ.  මේ කැඩෙට් නිළධාරීන් අතරේ ඉන්නවා තෝමස් ලස්කි නම් තරුණයෙක්. ඒ වගේම මේ කණ්ඩායමේ සහයට එන්නේ ජෝන් නම් UNSC ස්පාර්ටන් II සුපිරි සොල්දාදුවෙක්. පුහුණු වන කැඩෙට් නිළධාරීන් වුනත් මේ නිළධාරීන්ට කිසිදු විශ්වාසයක් නැහැ තමන්ට මේ යුද්ධය දිනන්නට පුලුවන් වේවි කියලා. ජෝන්ගේ උදව් ඇතිව හෝ මේ පිරිසට සටන ජයගන්නට හැකි වේ විද? නායකත්වය සඳහා ලස්කි සුදුස්සෙකු වේ ද?

Screen Caps

Download

Download Now (Torrent) : Halo 4: Forward Unto Dawn (2012) BDrip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk