Sri Lanka's Best Cinema Portal

 

Hansel & Gretel: Witch Hunters – හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් (2013) | Download DVDRip 613 Mb

0
Posted May 9, 2013 by in Action

Rating

Plot
B-


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 88 Min
 
Release Date: 25 January 2013 (USA)
 
IMDb Rating: 6.3/10 from 30,304 users
 
Bottom Line

හැන්සල් සහ ග්‍රේටල් කියන්නේ පුංචිකාලේ අපි හැමෝම රස වින්ඳ කතා අතරින් ඒකක්. හැන්සල් සහ ග්‍රේටල් කුඩා කාලයේ දී ඒ දෙන්නාගේ පියා මේ දෙන්නව කැලේ අතහැරලා යනවා. එක පාරක් මේ දෙන්නා යන පාර දිගට ගල් කැට දාලා ආපහු පාර හොයාගෙන ගෙදර ආවත් දෙවෙනි පාර මේ දෙන්නා අතරමං වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කෑම ජාති […]

by Cinema.lk
Full Article

හැන්සල් සහ ග්‍රේටල් කියන්නේ පුංචිකාලේ අපි හැමෝම රස වින්ඳ කතා අතරින් ඒකක්. හැන්සල් සහ ග්‍රේටල් කුඩා කාලයේ දී ඒ දෙන්නාගේ පියා මේ දෙන්නව කැලේ අතහැරලා යනවා. එක පාරක් මේ දෙන්නා යන පාර දිගට ගල් කැට දාලා ආපහු පාර හොයාගෙන ගෙදර ආවත් දෙවෙනි පාර මේ දෙන්නා අතරමං වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කෑම ජාති වලින් හැදුන ගෙයක් හමුවෙනවා. ඒ ගෙදර ඉන්නේ නපුරු මන්තරකාරියක්. ඒ නපුරු මන්ත්‍රකාරිය ඔවුන්ව ආහාරයට ගන්න ලැස්ති වෙද්දී මේ දෙන්න ඇය ව උදුනට තල්ලු කරලා මෙයාල බේරෙනවා.

ඒ තමයි අපි හැමෝම දන්න කතාව. ඒත් මේ චිත්‍රපටයේ ඉන්නේ හැන්සල් සහ ග්‍රේටල් නම් පුංචි ළමයි නෙවෙයි. පුංචි කාළේ මන්තරකාරිය විනාශ කලා වගේ තරුණ කලෙදි මේ දෙන්නා මන්ත්‍රකාරයන් දඩයම් කරනවා. නමුත් අමුතු විදියේ නපුරු බලවේග වල මතු වීමත් එක්ක මේ දෙන්නගේ ජීවිත වෙනස් වෙනවා.

hansal-and-the-gratel

Share

About the Author

Cinema.lk