Sri Lanka's Best Cinema Portal

 

Heroine (2012)

0
Posted November 4, 2012 by in Biography

Rating

Plot
B+


Acting
A-


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
Composer: ,
 
Length: 140 min
 
Release Date: 20 September 2012 (Kuwait)
 
IMDb Rating: 4.8/10 from 1,160 users
 
Bottom Line

බාධක කම්කටොළු මැදින් දිවෙන සුපිරි සිනමා තාරකාවකගේ ජීවන නාටකය යි.

by Cinema.lk
Full Article

මෙවර කරීනා කපූර් රංඟනයෙන් දායක වන්නේ වෙනස්ම ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයකටයි. බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවකගේ ජීවිතයේ නොදුටු පැත්ත පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් තියැවෙන්නේ.  මාහි අරෝරා නම් යුවතිගේ එකම අරමුණ සුපිරි සිනමා තාරකාවක් වීමයි. ඇත්තෙන්ම තරුවක් වීමට ඇයට ඇත්තේ තණ්හාවක්. නොයෙකුත් බාධක කම්කටොළු මැදින් ඇය සිය අරමුණ ඉෂ්ඨ කරගැනීමට සමත් වුවත් ඉන් අනතුරුව ඇයට බොහොමයක් ගැටළු වලට මුහුණපාන්නට සිදුවෙනවා. කෙසේ වෙතත් මේ ගමනේදී ඇය විටෙක බොහොමත්ම අවේගශීලීවනවා සේම විටෙක හැඟීම්බරවනවා. ඒවගේම මේ සුපිරි නිළීය හා ආර්යන් නම් සිනමා නළුවා අතර ඇතිවන සම්බන්ධයත්, සිනමා තරු වෙත එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳවත් මේ චිත්‍රපටයෙන් මනාවට ප්‍රේක්ෂක ජනයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Cast

Screen Caps

Download

Download Now (Torrent) : Heroine (2012) DVDRip (900 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk