Sri Lanka's Best Cinema Portal

 

Hours (2013) – මෙතෙක් තිරගත නොවූ, Paul Walker රඟපෑ අවසන් චිත්‍රපටය – DOWNLOAD

0
Posted December 2, 2013 by in Adventure

Rating

Plot
A-


Acting
B+


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 97 min
 
Release Date: 13 December 2013 (USA)
 
Bottom Line

Fast and The Furious චිත්‍රපටය හරහා ලොව පුරා රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් Paul Walker පසුගිය දා ඉතාමත් අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුනා. එලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය පෝල්, රංඟනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වන Hours (2013) චිත්‍රපටය යි අප අද ඔබ වෙත ගෙන එන්නේ. තවමත් තිරගත වීම අරඹා නැති මේ චිත්‍රපටය දෙසැම්බර් 12 දා සිට ලොව […]

by Cinema.lk
Full Article

Fast and The Furious චිත්‍රපටය හරහා ලොව පුරා රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් Paul Walker පසුගිය දා ඉතාමත් අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුනා. එලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය පෝල්, රංඟනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වන Hours (2013) චිත්‍රපටය යි අප අද ඔබ වෙත ගෙන එන්නේ. තවමත් තිරගත වීම අරඹා නැති මේ චිත්‍රපටය දෙසැම්බර් 12 දා සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වීමට නියමිත යි.

 SEE ALSO: Fast and the Furious නළු Paul Walker රිය අනතුරකින් මරුට 

මේ චිත්‍රපටය පුරා දිව යන්නේ අලුත උපන් තම බිළිඳා බේරාගැනීමට වෙහෙසෙන පියෙකුගේ කතාවයි. මේ චිත්‍රපටයේ පෝල්ගේ චරිතය වන්නේ නෝලන් ය. ඔහුගේ බිරිඳ ඇබගලීට ඇගේ දරුවා බිහිකරන්නට රෝහල් ගත වෙනවා. නමුත් දරුවා බිහිවීමත් සමඟ ඇබගලී මිය යනවා. දරුවාද පසුවන්නේ අසනීප තත්වයෙන්. දරුවාගේ හුස්ම වැටෙන්නේ යන්ත්‍රයක් මාර්ගයෙන්. මේ අතරතුරදී රෝහල පිහිටි ප්‍රදේශයට කුණාටුවක් ඇති වෙනවා. මේ කුණාටුවත් එක්ක, තමන්ගේ ආදරණීය බිළිඳා බේරාගැනීමට සටන් වදින් පියෙකුගේ කතාවයි Hours.

hours_xlg Hours-Movie-Poster-2013 1477908_597469806969453_262797197_n paul-walker-blue-eyes-wallpaper-493745837

Share

About the Author

Cinema.lk