Sri Lanka's Best Cinema Portal

 

How to Train Your Dragon 2

0
Posted September 23, 2013 by in Action

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Bottom Line

ත්‍රිමාණ සජීවීකරණ සිතුවමක් වන මේ චිත්‍රපටය හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් චිත්‍රපටයේ දිගුවකි.තාක්ෂණික ඥාණයෙන් හෙබි කාය ශක්තියෙක් දුර්වල වු කුඩා වයිකින්ග් කොලු ගැටයෙක් වටා දිවෙන මේ සිතුවම කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වු කාටුන් චරිතයකි.වෙනත් වයිකින්ග්වරු මෙන් මේ තරුණයාට දේහ ශක්තිය නොතිබුණාට ඔහු දරුණු ඝනයේ මකරෙකු මෙල්ල කර ගුවන් යානයක් සේ පාවිච්චියට ගන්න අයුරු මේ චිත්‍රපටයෙන් චිත්‍රනය කරයි.

by Cinema.lk A
Full Article
Share

About the Author

Cinema.lk A