Sri Lanka's Best Cinema Portal

 

Hua Mulan (2009)

0
Posted December 14, 2012 by in Adventure

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director: ,
 
Actors: ,
 
Writer:
 
 
Bottom Line

මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ චීන ජන කතාවක්.හුආ මුලාන්…..දඟකාර තරුණියක්.ඇය කුඩා සන්දියේ පටන් හැසුරුනේ පිරිමි ළමයෙකු මෙනි.ඇ හුඟාක් සටනට ප්‍රිය කළා. අශ්වයන් පැදවීමට, ඊ විදීමට, යුධ කතා කියවන්න මුලාන් ආසා කළා.මුලාන්ගේ මේ දඟකාර කම නිසා ඇගේ මහලු පියාට ගමේ අසැල්වැසියන්ගේ දෙපාමුල වැටෙන්න සිදුවුණු වාර අනන්තයි. “සටන් කරන්න ඕනෙනම් ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න” මුලාන් ගේ […]

by Cinema.lk A
Full Article

මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ චීන ජන කතාවක්.හුආ මුලාන්…..දඟකාර තරුණියක්.ඇය කුඩා සන්දියේ පටන් හැසුරුනේ පිරිමි ළමයෙකු මෙනි.ඇ හුඟාක් සටනට ප්‍රිය කළා. අශ්වයන් පැදවීමට, ඊ විදීමට, යුධ කතා කියවන්න මුලාන් ආසා කළා.මුලාන්ගේ මේ දඟකාර කම නිසා ඇගේ මහලු පියාට ගමේ අසැල්වැසියන්ගේ දෙපාමුල වැටෙන්න සිදුවුණු වාර අනන්තයි.

“සටන් කරන්න ඕනෙනම් ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න” මුලාන් ගේ දඟ වැඩ නොරිස්සු ඇගේ පියාගේ මුවින් පිට වුයේ මෙවැනි වදන්ය. ඔහොම ඉන්න දවසක චීන අධිරජ්‍යයාගෙ දූතයෙක් ඇවිත් ප්‍රකාශයක් කරනවා, රොයුරාන් රජ්‍යය (මොන්ගෝලියාව) ආක්‍රමණය කරන්න යන්න හමුදාවට සෑම පවුලකින්ම පිරිමීක් එන්න ඕන කියලා. ඉතින් මුලාන්ගෙ පවුලෙ පිරිමියෙක්ට ඉන්න මහලු තාත්තා විතරයි.ඔහු යුද්ධයට යාම සදහා ආම්පන්න ලැස්ති කරලා රැ නින්දට යනවා. එත් මැදියමේම තාත්තාගෙ ඇදුම් ඇදගෙන මුලාන් පිරිමින් විතරක් ඉන්න හමුදාවට බැදෙනවා තාත්තා වෙනුවෙන්.සටනට බොහෝ සෙයින් ප්‍රිය කළ ඇය අවසානයේ චිනයේ වීර වරියක් ද වනවා.මේ ඇගේ වීර චාරිකාවයි…

Screen Caps

image-D5A2_5039FB6D.jpg

Download

Download Now (Torrent) :Hua Mulan (2009) Asian – China (NL ENG Subs)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A