Sri Lanka's Best Cinema Portal

 

I Am Sam (2001)-[Download]

0
Posted November 15, 2012 by in Drama

Rating

Plot
B+


Acting
A


Directing
B+


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 132 min
 
Release Date: 25 January 2002
 
IMDb Rating: 7.4
 
Bottom Line

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී.

by Cinema.lk A
Full Article

ඔහු මානසික දුබලතාවකින් හෙබි පුද්ගලයෙකි.එනමුත් තම එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය පුද්ගලයෙක්ටත් වඩා නිසි ආකාරව කර ගැනීමට හේ සමත්කම් දක්වයි.ඔහුගේ මුළු ලෝකයම ඔහුගේ සිඟිති දියණියයි.ඔහු තම දියණියට දක්වන්නේ පුදුමාකාර ආදරයකි.ඇයද එසේමය.මොවුන් දෙදෙනා තුළ ඇත්තේ පුදුමාකාර ආදර බැදීමකි.එනමුත් ලෝකයා ඔහු දෙස බලන්නේ වපර ඇසිනි.ලෝකයා ඔහුට සලකනුයේ තවත් මානසික රෝගියෙකුට සලකන අයුරිනි.

ඔහු තම 7 හැවිරිදි දියණියගේ භාරකාරිත්වය ලබාගැනීමට වෙර දැරීමත් සමාජය විසින් එය කෲර ලෙස අහිමි කරවීමත් පිළිබඳව ගෙතුනු අපූර්ව සිනමා නිර්මාණයක් ලෙස “I am Sam ” නම් කල හැකිය.මෙම චිත්‍රපටයේ දමිළ නිර්මාණයක් Deiva Thirumagal යන නමින් ඇත.එහි මෙම චරිතයට පණ පොවනුයේ කොලිවුඩ් සුපිරි නළු වික්‍රම් විසිනි.

Sean Penn, Michelle Pfeiffer සහ Dakota Fanning ප්‍රදාන චරිත නිරූපණය කරන මෙහි පියෙකු හා දියණියක අතර ඇති බැඳීම ඉතා සංකීර්ණ ලෙස ඉස්මතු කෙරේ.2002 වසරේදී හොඳම නළුවා ලෙස ෂෙන් පෙන් ඔස්කාර් සම්මානය මෙම චිත්‍රපටයේ මානසික ආබාධයක් සහිත පියාගෙ චරිතය වෙනුවෙන් හිමිකරගන්නා ලදි.

Screen Caps

Download

Download Now (Torrent) :I Am Sam 2001 DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

 

Share

About the Author

Cinema.lk A