Sri Lanka's Best Cinema Portal

 

Ip man – ඉප්මාන් (2010) – Watch now

0
Posted April 30, 2013 by in Action

Rating

Plot
B


Acting
B


Directing
C+


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 100 min
 
Release Date: 24 June 2010
 
IMDb Rating: 7.0
 
Bottom Line

සටන් කලාව යනු තවකෙකු නැසීමට යොදාගන්නා ශිල්පීය ක්‍රමයක් නොවේ.ආත්මාරක්ෂාවට සටන් කලාව භාවිතා කළත් සටන් කලාව එකල මිනිසුන් ආත්මය පෝෂණය කල ක්‍රමවේදයක් වුණා.කුඩා කල පටන් දරුවන්ට සටන් කලාව කීයා දී එය පුහුණු කර,මනා හීක්මීමක් ඇති සමාජයක් එ තුලින් බිහි කිරීම එකල පැවති සිරිතයි.මෙලෙස සටන් කලාව ජීවිතය කරගත් රටවල් අතර චීනයට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. තමන් හෑදැරු […]

by Cinema.lk A
Full Article

සටන් කලාව යනු තවකෙකු නැසීමට යොදාගන්නා ශිල්පීය ක්‍රමයක් නොවේ.ආත්මාරක්ෂාවට සටන් කලාව භාවිතා කළත් සටන් කලාව එකල මිනිසුන් ආත්මය පෝෂණය කල ක්‍රමවේදයක් වුණා.කුඩා කල පටන් දරුවන්ට සටන් කලාව කීයා දී එය පුහුණු කර,මනා හීක්මීමක් ඇති සමාජයක් එ තුලින් බිහි කිරීම එකල පැවති සිරිතයි.මෙලෙස සටන් කලාව ජීවිතය කරගත් රටවල් අතර චීනයට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්.

තමන් හෑදැරු සටන් ශිල්පය තුළින් තමන්ගේ රට වු චීනය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ පුද්ගලයෙකුගේ ජීවිත කතාව ගැන කතා කරන්නයි අපි සුදානම් වෙන්නේ.ඔහු නමින් ග්‍රැන් මාස්ටර් ඉප්මාන්.කවුරුත් දන්න විදියට ලෝක පුජිත සටන් ශීල්පියෙකු වු  බෲස් ලී ගේ ගුරුවරයා.ඔහුගේ සටන් ශිල්පය වුයේ වින් චුන්…සාම්ප්‍රදායික වින් චුන් සටන් කලාවට නව ශිල්පීය ක්‍රම හදුන්වා දුන් ඉප්මාන් තරුණයාගේ ජීවිත අන්දරය ඉතාමත් රසවත් විදියට මේ චිත්‍රපටය චිත්‍රනය කර තිබෙනවා.

Share

About the Author

Cinema.lk A