Sri Lanka's Best Cinema Portal

 

Iron Man 3 – අයන් මෑන් 3 (2013) | Download HDScr 1.8 Gb

0
Posted May 22, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 130 min
 
Release Date: 3 May 2013
 
IMDb Rating: 7.7
 
Bottom Line

අපි කවුරුත් සුපිරි වීරයන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.පුංචි දරුවන් විතරක් නෙවෙයි ලොකු අය තුළ ද මේ සුපිරි වීරයන්ගේ කතා නැරඹීමට දැඩි කැමැත්තක් දක්වනවා.මේ වසරේ ඒ වගේ සුපිරි වීරයන්ගේ චිත්‍රපට රැසක් එළිදැක්වීමට නියමිතයි.සමහරක් ඒවා පසුගිය දවස්වල ප්‍රදර්ශනයට එක් වුණා.මේ වසරේ ඒ අයුරින් ප්‍රදර්ශනය ආරම්භ කර ආදායම් වාර්තා තැබු සුපිරි චිත්‍රපටයක් තිලිණ කරන්නයි මේ සුදානම අපි කතා කරන්නේ […]

by Cinema.lk A
Full Article

අපි කවුරුත් සුපිරි වීරයන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.පුංචි දරුවන් විතරක් නෙවෙයි ලොකු අය තුළ ද මේ සුපිරි වීරයන්ගේ කතා නැරඹීමට දැඩි කැමැත්තක් දක්වනවා.මේ වසරේ ඒ වගේ සුපිරි වීරයන්ගේ චිත්‍රපට රැසක් එළිදැක්වීමට නියමිතයි.සමහරක් ඒවා පසුගිය දවස්වල ප්‍රදර්ශනයට එක් වුණා.මේ වසරේ ඒ අයුරින් ප්‍රදර්ශනය ආරම්භ කර ආදායම් වාර්තා තැබු සුපිරි චිත්‍රපටයක් තිලිණ කරන්නයි මේ සුදානම

අපි කතා කරන්නේ යකඩ මිනිසා ගේ තෙවැන්න ගැනයි.යකඩ මිනිසාට පණ පොවන ටෝනි ස්ටාර්ක් නම් ධනකූවේරයාගේ වික්‍රමාන්විත ක්‍රියා රැගත් මේ සිනමා සිතුවම පෙර චිත්‍රපට ද්විත්වයටම වඩා පෙරමුණේ පසුවනවා.වඩාත් තාත්වික හා සජීවි අයුරින් නිර්මාණය වී ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගත කතාවද ආකර්ශණීය එකක්.රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත‍්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි වේ. මෙම ආදායම ඇමරිකාව සහ කැනඩාව තුල ඉපැයූ ආදායම පමණක් වන අතර තිරගත වීමෙන් දින 12ක් ඇතුලත ජාත්‍යන්තරව ඇමරිකානු ඩොලර් මිලියන 680ක් ඉපැයීමට අයර් මෑන් සමත් විය.

මීට අමතරව, ආසියා ශාන්තිකර හා ලතින් ඇමෙරිකා කලාප වලද, බි‍්‍රතාන්‍යය, ආජන්ටිනාව, හොංකොං හා මැලේසියාව යන රටවල මෙතෙක් තිරගත වූ චිත‍්‍රපටි අතුරින් ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම ලැබීමට ද  අයන් මෑන් 3 සමත් ව තිබේ.

මාවල්(Marvel) සමාගමේ චිත‍්‍රකතාවක් වන අයන් මෑන්(Iron Man) ඇසුරෙන් නිමවූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් ( Robert Downey Jr) හා ග්වෙනෙත් පැල්ට්රෝ(Gwyneth Paltrow) ය

iron man

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2