Sri Lanka's Best Cinema Portal

 

Jobs – ජොබ්ස් (2013) – WEBRip 1.45 GB

0
Posted September 16, 2013 by in Biography

Rating

Plot
B


Acting
C+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
 
 
Length: 128 min
 
Release Date: 16 August 2013
 
IMDb Rating: 5.5
 
Bottom Line

ලොව වසඟයට ගත් අපේ කාලයේ නව නිපැයුම්කරුවා

by Cinema.lk A
Full Article

අර කියමනක් තියෙනවා….ලෝකය වෙනස් කළේ ඇපල් ගෙඩි තුනක් කියලා.එකේ පළමුවැන්න ඒව,ආදම්ට කවපු ඇපල් ගෙඩියනේ,දෙක නිව්ටන්ගේ ඔලුවට වැටුණ ඇපල් ගෙඩිය….තෙවැන්න ස්ටීව් ජොබ්ස් නැමැති තරුණයා බිහිකරපු ඇපල් වෙළද නාමය.මෙන්න මේ ස්ටීව් නැමැති තරුණයාගේ මනසේ ඇදුණු පසුව ලෝකය වසඟයට ගත් යථාර්තයක් වු ඇපල් නම් පරිගණක ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වු සුපිරි නිර්මාණයන් වල ආරම්භය ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ.ඇත්තටම අපි ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.මේ කතාන්දරය පෙන්නන්න යනවා.ජොබ්ස්….

ස්ටීව් ජොබ්ස් නම් මහා මොලකරුවාගේ ජීවිත අන්දරයයි.මේ චිත්‍රපටය ගැන මෙහෙම සටහනක් තැබීමට යාම මහා මෝඩ ක්‍රියාවක්.මොකද දැනටමත් මේක කියවාගෙන යන එක පැත්තකින් තියලා ,ඔබ මේක භාගත කරගන්න හදන විත්තිය මා දන්නවා.ඉතින් ඔයාලගේ රසවින්දනයට බාධා කරන්නේ මොකටද…ඒ හින්දා මම මුකුත් නොකියා ඉන්නම්.ඔයාලම මේක බලන්න කෝ…

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2